කඩියාගේ අපලය

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙයා පොඩිකාලේ ඉපදුනාම හඳහන බලපු කෙනා කිව්වලු "මේ දරුවාව කූඩුවක දාන්න වෙනවා" කියලා..

    අම්මලා ඇයි කියා ඇහුවාම කිව්වලු "2007දී රාහු අපලයෙන් සයිබර් අවකාශයේ අතරමං වෙනවා කියලා"
    ඒකාලේ මොන සයිබර්ද.. එකදාස් නවසිය බරගනන්නේ,:dull:
    ඉන්ටනෙට් අහලාවත් නැති නිසා අම්මලා අර හඳහන් කාරයට පයින් එකක් ගහලා පිස්සෙක් කියලා ආවට මොකද, පස්සේ තමයි තේරුණේ අපරාදෙනේ බෙහෙත අහගත්තේ නෑනේ කියලා.....!


    නම් තැබීමේ උත්සවයේදී අනාගතයේ මෙයාගේ පුරුද්දක් ඉස්මතුවෙලා මේ දණගහන කාලයෙත් ලොකු ඇන්ටි කෙනෙක්ට කරදරයක් කරන්න ගියා කියලා වංශ කථාවල තියෙනවා..

    මේ තියෙන්නේ ඇඳුම් ගන්න සාප්පුවකට ගිය වෙලාවේ කරපු වැඩක්:shocked:

    pop25ajf48vzct.png


    2007 වසරේ මෙයාට රාහු අපලේ ලැබුවා, රාහු කියන්නේ ඇවිදින ග්‍රහයා. ඕක ලබපු දවසේ ඉඳන් ඉතින් ගෙදර ඉන්න බෑ..:no:

    ගෙදර පුටුවක වාඩිවෙනකොට පස්ස පැත්තේ ගල් ඇනෙනවා වගේලු,


    කැලෑවක ගලක් උඩ වාඩිවෙන්න කිව්වොත් පැනලා එන්නේ, ගල්තලා වලට කියන්නේ ආපිකෝ කුශන් මෙට්ට කියලා..

    කැලෑවල තියෙන වතුර වලවල් වලට swimming pool කියලා කියන්නේ

    ඔය අපලේ හැටියක්......:oo:


    ගෑණු ළමයි පසුපස යෑම..
    විශේෂයෙන් වයසින් වැඩිමල් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි වැඩි ආකර්ෂණයක් දැක්වීම..:yes:
    ගෑණු ළමයි එක්‍ රොක්වන පාටි වලට අධික මිලක් දී ඇතුල්වීම..
    ඇඟ පත ලොකු කොල්ලන්ගෙන් ගුටිකෑම..
    මොඩල් බැංකු වලට තමන්ගේ ලොකු ෆොටෝ උස්සගෙන පෝලිම් වල සිටීම..

    මේ අපලයේ අතුරුආබාධ විදිහට එනවා...


    දැන් කොහොම කොහොම හරි කාලයත් සමඟ 2011 ට ආවා,

    මොරටුවේ ගහට ගහක් සෙට් වෙනවා වගේ
    මේ වගේ අපල කාරයොත් සෙට් වෙනවාලු, ඒකත් ඔය අපලේ හැටියක්...

    එළකිරි.කොම් එකේ අපල කාරයෝ ටිකකට මේ දරුවා අහුවුනා...:P

    පෙරේරා(රා පෙරන එකෙක්)
    චාමික(දකුණේ ලොකුම පගාකාරයෙක්)

    වගේම තව අපල කාරයෝ ටිකක් ඉන්නවා,:rofl:


    ඉතින් ඊටපසු මොනවා වෙයිද කියලා අපි බලාගෙන ඉමු,
    දැන් මේ අපල කාරයා

    jkadithya



    උප්පත්තිය ලබා වසර පනස් ගනනක් සම්පුර්ණ වන අද දවසේ මේ දරුවාගේ අපලය ගෙවී යහපත් කාලයක් උදාවේවායි අපි ප්‍රාර්ථනා කරමු
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    යකෝ මඩ ගහනව කියල ඔහොමත් ගහනවද මම අහන්නේ :lol::lol::lol:

    images
     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Happy Birth Day Mucha!
    JK
    A2001101.jpg


    නියම ටෝක් ටික මිගාර අයියා!
    මඩ පොඩ්ඩයි!
    :lol::lol:

     
    Last edited:

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මිගාර අයියා කාලෙකින් කොරලා තියෙන්නේ හුරුබුහුටි වැඩක්.....

    2WA1.jpg

    JK


    ආ කියන්ඩ අමතක වුනා මෙන්න මෙයා අතේ මම කේක් එකක් එව්වා....හැබැයි මෑන්ව ෂුවර් නෑ. මගදිම කේක් එක කාලා පාටි ඉල්ලගෙන ගෙදර එයිද දන්නේ නෑ :rofl:


    943196189d1261764914-happy-birthday-hink-5unz-snoopy_cake.jpg


     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek:

    යාන්තම් මඩ කෙරෝලක් මටත් ගෑවීගෙන නේ ගිහින් තියෙන්නේ?

    :growl: