එළකිරි වැඩක් කරමුද.....? ElaKiri new era
ගොඩක් අය එළකිරි එකත් එක්ක එකතුවෙලා ඉන්නවානේ සයිට් එකෙන් අළුතෙන් ගොඩක් යාළුවෝ අඳුනගෙනත් ඇති, ගොඩක් උදව් අරගෙනත් ඇති.
වැඩේ මේකයි, හැමෝටම වෙනම යාළුවෝ ඉන්නවානේ ඒ අයටත් එළකිරි එකට ජොයින් වෙලා පෝස්ට් දාලා ඇක්ටිව් වෙන්න invite කරමුද...?
හැමෝටම elakiri ID එකක් නම් ඇති, ඒත් active වෙලා පෝස්ට් දාන්න කියලා invite එකක් කරමු.
එයාලගෙන් අපිට ගන්න තියෙන දෙයක් share කරලා අපෙන් ගන්න පුළුවන් දෙයකුත් දෙමු.
හොඳම යාළුවෝ 5 දෙනාට කියමු එහෙනම් දැන්ම....

එල එල... නියම වැඩක් සහෝ....