මට මේ වගේ එකක් එවන්න ඕන නෑ මොකද මමත් මේ ආණ්ඩුවට කැමති නැති නිසා.:P
Electricity Bill ,Telephone Bill, Water Bill, බඩු මිළ අහසට උසට, පඩිත් හරියට නෑ මිනිස්සුන්ට, පාරවල් අබලන්, ඇමතිලා සුර සැප විදිනවා, ජනතාව දුකසේ, ඒ මදිවට Broadband එකට FUP දැම්මා ළගදි මේච්චර රටේ ප්‍රශ්න තියාගෙන තවත් ආණ්ඩුවට කඩේ යනවා...