ඕකට ප්‍රධානතම හේතුව තමයි Ads Load වෙන එක ,අනෙක් එක Prediction IP Resolution වෙන එක , ඊළග එක Background Application වලින් Bandwidth Consumption කරන එක, ඊළග එක DNS Resolution වලින් Bandwidth එක Consumption කරන එක, ඊළග එක High Speed එක, ඊළග එක Password/Username Theft නිසා user ගේ data නාස්ති වීම...