Face book එකේ අවුලක් තියනවද ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Face book එකේ අවුලක් තියනවද ?

මට facebook යන්න බෑ. mobile version එකට redirect වෙනවා. වෙන කාට හරි මේ ලෙඩේ තියෙනවද ?

2105B.jpg


:confused::confused::confused::confused::confused::confused::confused::confused:
 

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Monawatada ban FB gihin Kale nasthi karanne Usefull deyak karapanko
    Oka thota wune umbema hondata
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Internet Explorer එකෙන් ගියාමත් මේක වෙනවද?

    ඔව් මචං. එකේදිත් Mobile login page එකට redirect වෙනවා.

    no problm

    :no::no::no::no:

    මටත් උදේ උනා දැන් හරි

    මගේ උදේ අවුලක් නෑ. දැන් හවස තමයි මේ.

    Monawatada ban FB gihin Kale nasthi karanne Usefull deyak karapanko
    Oka thota wune umbema hondata

    :baffled::baffled::baffled::no::no:

    url eke issarahin thiyana "m" eka delete karala www type karanna

    කරලා බැලුවා මචං, ඒත් වැඩක් නෑ