1. chandi_mendis

    Nima novuna gini! නිමා නොවුන ගිනි.

    ස්තූතියි! සොයුර ඔබට.
  2. chandi_mendis

    Nima novuna gini! නිමා නොවුන ගිනි.

    ස්තූතියි! සොයුර ඔබට.
  3. chandi_mendis

    Nima novuna gini! නිමා නොවුන ගිනි.

    හැමදාම හද පත්ලෙන්ම අපෙ නිර්මාන වලට කරන වටිනා අැගයීමට ගොඩක් ස්තුතියි.
  4. chandi_mendis

    උරුමය......

    තරුව අායෙත් ඔයාගෙ ලේකෙට පායාවි. හැමදාම වලාවෙන් වැහිල ඉන්නෙ නැහැ නෙ. ලස්සනයි නිර්මානය. ඔබට ජය!
  5. chandi_mendis

    පාට සමනලුන්

    ඔයාගෙ නිර්මාන දෙක තුනක් මෙටිකෙ කියෙව්ව. හරිම ලස්සනයි. මෙකෙ ඉන්න යුවතියත් හරි ලස්සනයි. දිගටම ලියන්න. හොද හැකියාවක් තියෙනව ඔයාට. ජය! ම ෙව්වා.
  6. chandi_mendis

    ~~ My Life ... My Rules ~~

    Very nice creation, Methsri. I Like the back ground work , it's very suitable to the poem. Like you have open your heart to her. Keep it up. All the best.
  7. chandi_mendis

    ප්‍රේමය.......

    ලස්සන නිර්මානයක්. හරිම පුදුම දෙයක් තමයි. ලැබෙනකොට සුන්දරයි. ෙනාලැබෙනවිට දුකකි. අැත්තම ඒකනේද? ඔබට ජය!
  8. chandi_mendis

    දෙන්න මගේ හිත........

    බිදුන හිතක් අායෙ ඉල්ල ගත්තත් බිදුන කළයක්වගෙ වැඩක් නෑ. අළුත් කළයක් හදා ගන්න ඒකම තමයි හොද නංගියා. විරහව ජීවිතෙ ඒක පරිච්ඡේදයක් පමනක් බව දැනගෙන ඉදිරිය ගැන සුබවාදීව බලන්නට ඔබට ශක්තිය ෙධර්්‍යය ලැබෙවා!
  9. chandi_mendis

    මට හිර බත් කන්න වෙවි...

    උපන් බිමෙ පිනට පහලවුන වීර පුතෙකුගෙ සිතුවිල්ලක් ලස්සනට පද කරපු ඔබට මගෙ අාචාරය! අද සමාජයෙම අැස් අැරවන මෙවන් නිර්මාන තවතවත් කිරීමට ඔබට ශක්තිය ෙධර්්‍යය නිබදවම ලැබෙවා! ඔබට ජය!
  10. chandi_mendis

    ~ Instant ප්‍රේමය...

    අද සමාජයෙ අැත්ත අැති සැටියෙන් දැකීමක්. කොයිතරම් රැවටිලිකාර සමාජයකද අපි ජීවත් වෙන්නෙ? හොද පණිවිඩයක් වගෙම ලස්සන නිර්මානයක්. විශේසයෙන්ම කාන්තාවන්ට අනතුරු හැගවීමක්. ඔබට ජය!
  11. chandi_mendis

    ~ කමක් නැහැ… ඔයා ඉන්නවනේ…

    හරිම සුන්දර නිර්මානයක් මින්දද. අපටත් අපෙ සුන්දර පාසැල් කාලෙ මතක් වෙනව මෙ නිර්මානෙ කියවන ෙකාට. අත්දැකීමක් නිසා නේද මෙච්චර ලස්සනට ලියවිල තියෙන්නෙ. ඉතිරි ටිකත් සුන්දර අවසානයකුත් ඒක්ක බලන්න මගබලා ඉන්නව ඔන්න හොදේ. අාදරය කරන කොට කවුරු වට පිට හිටියත් : කමක් නැහැ ඔයා ලග ඉන්නවනෙ; කොච්චර සුන්දරද ඒ...
  12. chandi_mendis

    ගාළු පාර...

    ඔයාගෙ නිර්මානය හරිම ලස්සනයි. අතීත මතකයක සිත දැවටිල කරන සංවාදය ඉතාම සංවෙදීව විද ගත්ත. ඒ මතක මතින් ජිවිතය ජය ගන්නට ඔබට ජය!
  13. chandi_mendis

    මුදා හල මැනවි......

    නපුරු උනත් සැඩ හිරු වසා ගත් කල මුදු සද ඒ ඒලියද මුදු වන බව සොබා දහමෙ රීතියයි. ලස්සන අහිංසක ඉල්ලීමක් නංගියා. ඔබට ජය!.
  14. chandi_mendis

    »-♪ •♭-(¯`සිහින Dяєαмѕ´¯)-♪ •♭-»

    හරිම ලස්සනයි අැන්ජි නිර්මානය. ලස්සන හීනයක දැවටිල ජීවිතයෙ ජය ටැඹ වෙත යන්නට වාසනාව ශක්තිය ෙධර්්‍යය ලැබෙවා.
  15. chandi_mendis

    ~පුංචි ඉල්ලීමක්~

    පුංචි සිතක නැගුන අහිංසකම සිතුවිල්ලක්. ඒ අැතුෙල තියෙන දුප්පත් පොහොසත් ෙබ්දය. මගෙ පුංචි කාලෙ මටත් මෙෙහම කාලයක් තිබුන කීවොත් පුදුම වෙයි. ඒ කාලෙ තාත්ත ස්ට්‍රයික් ඒකකට ගිහින් රැකියාව නැතිව අවුරුදු ගනනක් හිටිය. මට ඉස්කේලෙ යන්න තිබුනෙ ඒකම ඒක ගවුමයි. නැන්දලගෙ ලමයි ලස්සනට අදින කොට මම ඒ දිහා බලන්...
  16. chandi_mendis

    Dhammapada !

    chandani Mendis. Thanks Malli.(Master Ken)
  17. chandi_mendis

    Dhammapada !

    Dhammapadaya!
  18. chandi_mendis

    Nima novuna gini! නිමා නොවුන ගිනි.

    Nima novuna gini! නිමා නොවුන ගිනි.
  19. chandi_mendis

    ~~( සොඳුරිය )~~

    දකින දකින හැම දෙනාම සුන්දරද? හදවතක දකින සුන්දරත්වය කියල නිමකල හැකිද? ඔබ ඒ බව තේරුම් ගත් බව පෙනෙනව. ලස්සනට ගලපපු සුන්දර අත්දැකීමක්. සමාජයටත් හොද පණිවිඩයක්.ඔබට ජය!
  20. chandi_mendis

    Maw Piya senehe kadalla.......

    හරිම සුන්දරයි. ප්‍රාර්ථනා ඒ ලෙසම ඉටු ෙව්වා!. සුබ අනාගතයක්!

    No contents