Nima novuna gini! නිමා නොවුන ගිනි.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඈත දුරු රටක ගිය ඔහු ගැන සිතෙහි ඉපිද ඇති කිසිදා සිඳී බිඳී නොයන තෙතමනයේ උල්පත ඉතා හරබර වදනින් විචිත්‍රවත් කරලා..

හරිම් සුන්දරයි... රෑ රටා සිත් අද්දර මැවුවා වාගෙයි...

මං ගොඩාක් සිත් පුරා රස වින්ඳා ..ලස්සන ගීතයක් වගේ..

යොදාගෙන ඇති පසුබිම් රූපය මට බටහිර සිනමාවක සමු දීමේ රූප පෙලක ගති පැවතුම් මනසේ ඇඳුනා...

දිගටම ලියන්න..සහෝදරියට ජය...
 
Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    11.gif
    nice one bro..:)
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ඈත දුරු රටක ගිය ඔහු ගැන සිතෙහි ඉපිද ඇති කිසිදා සිඳී බිඳී නොයන තෙතමනයේ උල්පත ඉතා හරබර වදනින් විචිත්‍රවත් කරලා..
    හරිම් සුන්දරයි... රෑ රටා සිත් අද්දර මැවුවා වාගෙයි...

    මං ගොඩාක් සිත් පුරා රස වින්ඳා ..ලස්සන ගීතයක් වගේ..

    යොදාගෙන ඇති පසුබිම් රූපය මට බටහිර සිනමාවක සමු දීමේ රූප පෙලක ගති පැවතුම් මනසේ ඇඳුනා...
    දිගටම ලියන්න..සහෝදරියට ජය...

    හැමදාම හද පත්ලෙන්ම අපෙ නිර්මාන වලට කරන වටිනා අැගයීමට ගොඩක් ස්තුතියි.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඈත්ව ගිය සෙනෙහසින් හිස් වූ සිත ගැන ලස්සනට පද කර නිර්මාණයක්, වදන්වල සෞම්‍යබව නිර්මාණය තව තවත් ලස්සන කරලා. සුබ පැතුම්!