Nima novu balaporoththuwa!

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතා සංවේදී කාලෝචිත නිර්මානයක්...

දෙමව්පියන් අනාථ නිවාසවල කාත් කවුරුත් නැත්තන් සේ මිය යන හද කකියවන ඔබේ මේ පද පෙල මා හදවත පතුලටම කිඳා බැස්සා කීවොත් නිවැරදියි....


අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා... පුතුන් රජුන් කරන්ටා....

දෙමාපියන් ඇති හා නැති සියල්ලෝම කියවිය යුතුම පද පෙලක්....

එමෙන්ම ඉතා වටිනා හා අගනා නිර්මානයක්..ඔබට ජය....
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හරිම සංවේදී නිර්මාණයක් සිස්
දහදුක් විද දරුවන් හදන දෙමාපියන්ට අන්තිමේදි උරුම වෙන්නේ මග බලාගෙන හිදීම විතරක් නම්.......
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
දෙමාපියන්ට තමන්ගෙන් වෙන්න ඕනෙ යුතුකම් ඉටු කරන්න බැරිවීම පවක්ම තමා දරුවෙකුගෙ
අපූරු නිර්මාණයක්
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
දුක්මුසු කථාවක්, හිත්පතුලටම දැනෙන්න කල පද පෙලක්. අපූරුයි සොයුරිය.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ජීවිත කාලයක් පුරාවට තමන් අවට ඉන්න අයගේ ජීවිත ලස්සන කරන්න කැපකිරීම් කරපු අපේ අම්මලා, ජීවිත ගමනේ ගිමන් හලක සිටිය යුතු කාලයෙදී, සිරගෙවල් බදු මහලු මඩම් වල හිරවෙන්නට සිදුවීම හරිම සෝචනීයයි. අපිත් එවන් ගුණමකු සමාජයක කොටස් කාරයෝ කියලා හිතෙනකොට මටත් සියුම් ලැජ්ජාවක් දැනෙනවා.

    කාලෝචිත නිර්මානයක් අක්කේ.. ජය !
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    සංවේදි මතෘකාවක්.
    කවදම හරි අපිත් මහළු වෙනවා.
    තමන්ගෙ දරුවෙකුගෙ මවක් පියෙක් වෙනවා.
    ඇයි මිනිසුන් ඒක අමතක කරන්නෙ.

    අපූරුයි සහො