1. markhaloce

    යතුර අරං දුවලා :D

    යතුර අරං දුවලා :D මාතර කොළඹ සීග්‍රගාමී බසයක යමින් සිටි තරුණයෙකු මාදම්පාගම හංදියේදී බසයෙන් බසිද්දී බසයේ යතුර රියදුරාගෙන් පැහැරගෙන දිවීම නිසා බසය මිනිත්තු 15 ක් 20 ක් පමණ පමා විය. මගීන් පිරිසක් ඔහු පසුපස ලුහුබැඳ ලොස් යතුර රැගෙන ආහ. රියදුරා හා කොන්දොස්තර පැවසුවේ ඔහු සමග බසයේදී කිසිම ආරවුලක් ඇති...
  2. markhaloce

    ඖෂධ පනත ?

    ඖෂධ පනත වැඩි ඡන්ද 67කින් සම්මත වෙලා.. එතකොට ඖෂධ පනතට විරුද්ධව ඡන්දය දුන්නු එකා කව්ද සිඞ්හලු ? :eek:
  3. markhaloce

    ඉන්ටනෙට් කනෙස්සන් අස්වාභාවික error සිඞ්හලයෝ :(

    ඉන්ටනෙට් කනෙස්සන් අස්වාභාවික error සිඞ්හලයෝ :( :( උදව් දියව් සිඞ්හලයෝ.. කනෙක්ශන් එක හිටපු ගමං ඩව්න් වෙනව :( දවසකට තුන් හතර වතාවක් වගේ වෙනව.. එහෙම වෙලාවට මෙන්න මෙහෙම වෙනව.. (පහලින් දර්ශණය වන පින්තූරය නරඹන්න :yes: ) රතු ඉරි තුන.. කනෙක්ශන් එක ඩව්න් කියල ටාස්ක් බාර් එකේ පෙන්නනව.. රෞටරේට ලොග්...
  4. markhaloce

    බාන්න දෙයක් දියව් සිඞ්හලයෝ

    බාන්න දෙයක් දියව් සිඞ්හලයෝ හෙට නිවාඩු දවසෙ උදෙන්ම ඕෆ්පීක් ඩේට ටිකෙන් බාන්න මොනා හරි දියල්ලකො.. කිසිම දෙයක් නෑ බාගන්න.. :(
  5. markhaloce

    ඇයි බං ටෙලිකොම් අපිව මෙහෙම රවට්ටන්නෙ ? :(

    ඇයි බං ටෙලිකොම් අපිව මෙහෙම රවට්ටන්නෙ ? :( ඊයෙ වෙබ් පැමිලියට මාරු වුනා.. අද උදේම එලාම් එක තියල ඇහැරල ඕෆ් පීක් ඩේට ටිකෙන් බෑව... මෙන්න බාපුව... 651.40MB 870.24MB 874.82MB 704MB තව 0.99GB ෆයිල් එකක් 11.08% බාල කැන්සල් කලා.. එතකොට ඔක්කොම එකතුව එන්නෙ 3,212.784608 MB විතර.. ජීබී 3ක් කියමුකො... ඒත්...
  6. markhaloce

    හයිව් ස්ලෝ වෙලා සිඞ්හලු :O

    හයිව් ස්ලෝ වෙලා සිඞ්හලු :O අදයි දන්නෙ :O මෙච්චර කල් පාවිච්චි කලේ හෝම් එක හින්ද දැනුනෙ නෑ. අද උදේ ඕෆ් පීක් ටික ගිලින්න උදෙන්ම නැඟිටල හයු එකෙන් බෑවාම එන්නෙ 800kBps වගේ.. ඒ වුනාට ෆර්ක් එකෙන්, ෆයිල්ස්ට්‍රීම් එකෙන්, බිට් ටොරන්ට් එකෙන් 1mBps පැනල ආව.. ඇයි බං හයු අපිට මෙහෙම කරන්නෙ :(
  7. markhaloce

    slt usage meter help සිඞ්හලු

    වෙබ් පැමිලි එකට මාරු වුනා සිඞ්හලයෝ.. දැන් කොහොමද යූසේජ් එක බලන්නෙ ? slt.lk/broadband/usage-meter මේකට ගියා.. වම් පැත්තෙ තියෙන ලොගින් එකට ගිහිං යූසනේම් පාස්වර්ඩ් ගැහුවට Invalid Credentials ! කියල වැටෙනවනෙ බං :( මොකක්ද අවුල ? දකුණු පැත්තෙ එකේ ගැහුවාම යූසේජ් එක කිසිම දෙයක් පෙන්නන්නෑ. ඒ වුනාට ලොග්...
  8. markhaloce

    සියදිවි නසාගන්න අනුබල දීල කෙලවෙලා :(

    සියදිවි නසාගන්න අනුබල දීල කෙලවෙලා :( A Massachusetts teenager faces a pretrial hearing in April on involuntary manslaughter charges for allegedly sending text messages urging a friend to commit suicide, even after he expressed second thoughts, authorities said Saturday. Michelle Carter, 18...
  9. markhaloce

    මාත් වෙබ් පැමිලි වලට මාරුවෙනව සිඞ්හලු :yes:

    මාත් වෙබ් පැමිලි වලට මාරුවෙනව සිඞ්හලු :yes: තවදුරටත් හෝං එකේ ඉන්න එකේ තේරුමක් නෑ :no: මේකෙත් හතලිහ පැන්න ගමං ෆුප් :( දැන් ඒකෙත් හතලිහයි :yes: ස්පීඩ් එකත් වැඩියි පැය ගණං කොම දාල බොරුවට බල ශක්තිය විනාස කරන එකේ තේරුමක් නෑ :no: ඔය විදුලි ඒකක ටික හදන්න තෙල් ගල් අඟුරු මොනා හරි මොන තරම් දහනය කරනව...
  10. markhaloce

    කොටු කියන්නෙ මොනාද බං ?

    කොටු කියන්නෙ මොනාද බං ? මොකක්ද කොටු තිබ්බ කියල තියෙන වාසිය ? :eek: රෙප් පවර් එක නං ඔන්න දෙන්න ඇහැකි ගානවත් කිව්වෑකි.. කොටු වැඩිවෙද්දි මොනාද බං ලැබෙන්නෙ ? කොහොමද වැඩිවෙන්නෙ ? උපරිම කීයක් ආවෑකිද ? 11ක් තියේ. කොහෙන් ඇවිල්ලද දන්නෑ :shocked:
  11. markhaloce

    මොඩම් එකක් හම්බුනා සිඞ්හලු :D

    මොඩම් එකක් හම්බුනා සිඞ්හලු :D රෞටරේ පිච්චිලා තාම හදන්න ආවෙ නෑ :D ගේ අස්සෙ මොඩම් එකක් තියෙනව කියල මතක් වුනේ උදේ සිඞ්හලු :baffled: ගැහුව ඩ්‍රයිව්ස් බෑව දැම්ම :D දැන් වැඩ :yes: ඔව්. පත්තරේ දාන්න තමා ඉන්නෙ.. දාන්න කලින් උඹලට කිව්වෙ පත්තරේට දාන්න කලින් කිරියෙ කියල මේ වගේ දේවල් පත්තරවල දාල අත්දැකීම්...
  12. markhaloce

    රෞටරේට කෙලවුනා සිඞ්හලු :(

    රෞටරේට කෙලවුනා සිඞ්හලු :( ගෙදර එද්දි බලුබ් එකක්වත් පත්තුවෙන්නෑ :( ඔක්කොම නිමිල. පවර් කෑබල් එක ගහන තැනට කට තියල පිඹල මේසෙ උඩ තියං තද කලා. :( ඒත් හරිගියෙ නෑ.. ටෙලිකොං එකෙංම එන්න වෙයි නේ. බම්ප්.
  13. markhaloce

    බිත්තිය :D

  14. markhaloce

    සිඞ්හලයෝ හාඩ් එහෙකට උදව් :D

    සිඞ්හලයෝ හාඩ් එහෙකට උදව් :D පවර් සප්ලයි එකේ මෙහෙම ගහල තියෙනව.. මේ පවර් එක ඇතිවෙයිද බං අදකාලෙ තියෙන 7200rpm හාඩ් එකක් ගහන්න ? sata 2 විතර.. කොමේ තියෙන්නෙ නං sata1 පෝට්ස් හතරක්... molex පවර් කේබලයක් තියේ.. ඒත් එක්කම පහත රූප‍යේ දැක්වෙන ජාතියෙ කේබලේකුත් තියේ. පින් 15යි. sata පවර් කේබලයක්නෙ ? 12V...
  15. markhaloce

    නයෙක් ආව සිඞ්හලයෝ

    නයෙක් ආව සිඞ්හලයෝ මීට සුළු මොහොතකට පෙර අපේ ගෙදරට වත්තට ගිහිං නයා ලඟට වෙලා බලං ඉන්දැද්දි මං ඉන්න පැත්තට හැරුන ඊට පස්සෙ ආපහු අංශක 25ක් විතර නැඟෙනහිරට හැරිල (මං හිටියෙ දකුණු දිශාවෙ) තණකොල අස්සට අතුරුදහන් වුනා.. නයා කිව්වට ඌ බැසිලිස්ක් වගේ :D දැක්කම ආස හිතෙනව ♥ ♥ ♥ වැඩුනු තලගොයෙක්ගෙ වල්ගෙ මුල හරිය...
  16. markhaloce

    කිරිබත්ගොඩ ගම්පහ අවට ?

    කිරිබත්ගොඩ ගම්පහ අවට ? කිරිබත්ගොඩ ගම්පහ අවට කොම්පුයුටර් ඇක්සසරීස් ගන්න හොඳ ලාබ කඩ මොනාද තියෙන්නෙ ? උඹල අරං තියෙන්නෙ කොහෙන්ද ? බ්‍රෑන්ඩ් නිව් ? ටවුන් එක අවට තමා. බම්ප් එකක්වත් :sorry:
  17. markhaloce

    :O 3යි

    රෙප් පවර් එක තුනක් වෙලා සිඞ්හලු :baffled: කොහොමද වැඩිවෙන්නෙ ? ලැබෙන රෙප් ගානෙන් නෙමේද ? o_O
  18. markhaloce

    SLT එකෙන් අඩුවෙන් ගැනල සිඞ්හලු :D

    SLT එකෙන් අඩුවෙන් ගැනල සිඞ්හලු :D SLT usage meter එකට අනුව එකතුව 11692MB net speed monitor එකට අනුව එකතුව 13210MB :shocked::shocked::shocked::shocked:
  19. markhaloce

    නියෝ වීව් එකේ බඩු හොඳද ?

    නියෝ වීව් එකේ බඩු හොඳද ? මචංස්ලා.. නියෝවීව් එකෙන් බඩු අරං තියෙන්නෙ කව්ද ? උන්ගෙ බඩු වල කොලිටිය කල් පැවැත්ම එහෙම කොහොමද ? හාඩ් එකක් ගන්නය කියල බැලුවෙ. 320 පන්දාහක් වගේ වෙන්නෙ. ගත්තු අය ඉන්නවද ? වොරන්ටි පීරියඩ් එක ඇතුලත මොකක් හරි වුනොත් උන් ප්‍රශ්නයක්නැතුව හදල දෙනවද ? දන්න අය උදව් කරන්න... බම්ප්...
  20. markhaloce

    textbox එකට සිඞ්හලෙන් ?

    textbox එකට සිඞ්හලෙන් ? textbox එකට සිඞ්හලෙන් කියන්නෙ මොකක්ද සිඞ්හලයෝ :( මදුරේ වත් නැත. වචනයක් හදල හරි කමක් නෑ.. දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න... :( බම්ප්.

    No contents