නයෙක් ආව සිඞ්හලයෝ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
නයෙක් ආව සිඞ්හලයෝ

මීට සුළු මොහොතකට පෙර
අපේ ගෙදරට
වත්තට ගිහිං නයා ලඟට වෙලා බලං ඉන්දැද්දි මං ඉන්න පැත්තට හැරුන
ඊට පස්සෙ ආපහු අංශක 25ක් විතර නැඟෙනහිරට හැරිල (මං හිටියෙ දකුණු දිශාවෙ) තණකොල අස්සට අතුරුදහන් වුනා..
නයා කිව්වට ඌ බැසිලිස්ක් වගේ :D
දැක්කම ආස හිතෙනව ♥ ♥ ♥
වැඩුනු තලගොයෙක්ගෙ වල්ගෙ මුල හරිය විතර මහතයි :D
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නයාට සොට් එක දීල බැදල කන්න ආස හිතුනෙ නැද්ද තොට?
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මීට සුළු මොහොතකට පෙර
    අපේ ගෙදරට
    වත්තට ගිහිං නයා ලඟට වෙලා බලං ඉන්දැද්දි මං ඉන්න පැත්තට හැරුන
    ඊට පස්සෙ ආපහු අංශක 25ක් විතර නැඟෙනහිරට හැරිල (මං හිටියෙ දකුණු දිශාවෙ) තණකොල අස්සට අතුරුදහන් වුනා..
    නයා කිව්වට ඌ බැසිලිස්ක් වගේ :D
    දැක්කම ආස හිතෙනව ♥ ♥ ♥
    වැඩුනු තලගොයෙක්ගෙ වල්ගෙ මුල හරිය විතර මහතයි :D

    ඔක්කොමත් හරි..අංශක ගාන තමා අව්ල...
     
    blue_in_rio

    Well-known member
  • මීට සුළු මොහොතකට පෙර

    ෆොටෝස් හරි වීඩියෝස් හරි නැතුව පිළිගන්න අමාරුයි.අනික මේවත් ත්‍රෙඩ්ද ඕයි ? කෙල්ලන්ගේ ඒවා ගිලුනම මොකද වෙන්නේ, කෙල්ලෝ තනියම ඉන්නකොට හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවද වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ
    2.gif
    2.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆොටෝස් හරි වීඩියෝස් හරි නැතුව පිළිගන්න අමාරුයි.අනික මේවත් ත්‍රෙඩ්ද ඕයි ? කෙල්ලන්ගේ ඒවා ගිලුනම මොකද වෙන්නේ, කෙල්ලෝ තනියම ඉන්නකොට හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවද වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ
    2.gif
    2.gif

    :baffled: :baffled: :baffled: අන්න ත්‍රෙඩ්. මේවා මොන සු යනු ද බන්........:baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔක්කොමත් හරි..අංශක ගාන තමා අව්ල...

    මං උතුරු දෙසට මුහුණලා හිටියෙ.. නයා උතුරු දෙසට යන්න ඉඳල 180ක්ම හැරිල මං ඉන්න පැත්තට ආව. මාව දැකල ණයාගෙ වම් අත පැත්තට අංශක 25ක් විතර හැරුණ. ඒ කියන්නෙ දකුණ බලාගෙන වම් අත පැත්ත = නැගෙනහිර :yes:

    දැන් උඹට දෙයියන්ගෙ පිහිටෙන් සනීපයි වගේ. ඉතින් ඉතින්.. කවද්ද ගෙදර ආවේ මුල්ලේරියාවෙන්?

    දැන් ගොඩක් කල් බං :D උඹ තාම එහෙද ? ඔය ඩොක්කු කියන එව්ව වැඩිය ඔළුවට ගන්න එපා. උන්ට භාගෙට පිස්සු :baffled: දෙන බෙහෙත් ටික බීල, මංනං හංගං ඉඳල විසික් කලා :P ගොනා වගේ උන් කියන හැම එහෙකටම ඔළුව වනපං :P ඉක්මනට ගෙදර ආවෑකි.

    ෆොටෝස් හරි වීඩියෝස් හරි නැතුව පිළිගන්න අමාරුයි.අනික මේවත් ත්‍රෙඩ්ද ඕයි ? කෙල්ලන්ගේ ඒවා ගිලුනම මොකද වෙන්නේ, කෙල්ලෝ තනියම ඉන්නකොට හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවද වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ
    2.gif
    2.gif

    හිටපිය. ආයෙත් ආවොත් ෆොටෝ අරං දාන්නං. ඒ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න තේරෙන්නෑ බං :/ නයි ගෙදර තනියෙන් ඉන්නකොට කූල් ඩ්‍රින්ක්ස් බොනවද කියල දැම්මොත් හරියයිද :P
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කුමක්ද ඔබ පවසන්නේ :eek:

    මේකේ හිටිය බන් loriyak කියල යහපලානේ ගූ කන කැහැටු බල්ලෙක්,උදේ ඉඳන් පේන්න නැහැ මම ඌ හොයනවා ගූ ටිකක් දෙන්න
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකේ හිටිය බන් කියල යහපලානේ ගූ කන කැහැටු බල්ලෙක්,උදේ ඉඳන් පේන්න නැහැ මම ඌ හොයනවා ගූ ටිකක් දෙන්න

    :P තෝ වටෙන් එන්නැතුව කෙලින්ම කියපංකො මං යහපාලනේ ගූ කන කැහැටු බල්ලෙක් කියල :P
    අපි ගූවත් කන කැහැටු බල්ලො..
    උඹල කියන දේ කෙලින්වත් කියාගන්න බැරි #න්න බල්ලොනෙ :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප යන්න තිබ්බද නයාගෙ?
    නයා ඔරිජිනල් ද? ෆේක් ද?
    ඉතින් උඹල මොකද කරේ උෟට? මිරිස් ටිකක් බැදල කෑම ටිකක් දීපිය.. නැත්නන් ආයිත් එයි බොල
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    idahan man ubata kotala yanne :yes: :growl::growl:

    සුපුන් ඔයා? මම හිතුවෙ නැහැ උඹ කොල්ලන්ට කොටන්න පටන් අරන් කියල.. :no::no:
    ඩොක්ටර් කෙනෙක්ට සීන් එක කියල මොනව හරි උපදේශයක් ගනින් බන්.
    මොනව වුනත් හොදට හිටිය එකානෙ උඹ.. :no::no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ප යන්න තිබ්බද නයාගෙ?
    නයා ඔරිජිනල් ද? ෆේක් ද?
    ඉතින් උඹල මොකද කරේ උෟට? මිරිස් ටිකක් බැදල කෑම ටිකක් දීපිය.. නැත්නන් ආයිත් එයි බොල

    පයන්න පේන්නෙ පෙනේ පුප්පපුවාම කුකුලො.. මූ පිප්පිවෙ නෑ.. ලෙස්සල යන්න ගියා. :no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පයන්න පේන්නෙ පෙනේ පුප්පපුවාම කුකුලො.. මූ පිප්පිවෙ නෑ.. ලෙස්සල යන්න ගියා. :no:

    එහෙනන් මූ ෆේක් නයෙක් බන්.. ආයිත් ආවම පොඩි චැට් එකක් දාලා බලපන් :baffled:
     
    blue_in_rio

    Well-known member

  • හිටපිය. ආයෙත් ආවොත් ෆොටෝ අරං දාන්නං. ඒ වගේ වැදගත් ත්‍රෙඩ් දාන්න තේරෙන්නෑ බං :/ නයි ගෙදර තනියෙන් ඉන්නකොට කූල් ඩ්‍රින්ක්ස් බොනවද කියල දැම්මොත් හරියයිද :P

    නයි කයිද රෝස්පාන් කියලා එකක් දාපන් :oo::oo: