ඔව් සිඞ්හලු :( :(
ඡන්දෙන් පස්සෙ අපේ පාරෙ කඩවල පාන් නෑ :no: :no:
ඉස්සර ත්රීවිල් එහෙක අයිස්ක්රීං අරං එනව වගේ මියුසික් එකක් දාගෙන උදේටයි හවසටයි පාන් කාරයෙක් ආව දැන් ඒ එන්නෙත් නෑ :no: :no:
හන්දියටම ගිය වෙලාවක තමා පාන් ගන්නෙ :oo: :oo:
යහපාලනෙන් පාන් පාලනය කරන්න යනවද සිඞ්හලු :dull: :dull: