මචන්ලා මට අලුතෙන් account එකක් ගන්න ඕන වෙලා තියනවා. ලොකු ගණන් දාන්න නෙමේ. පඩියෙන් ඉතුරු වෙන ගානෙන් ටිකක් දාන්න.
මට ඕනකරන්නේ
1. Online Banking:cool:
2. Debit Card එක ප්රශ්නයක් නැතිව online වැඩ වලට ගන්න පුළුවන් වෙන්න ඕන:yes:
දැනට හිතාගෙන ඉන්නේ NDB එකේ දාන්න:D
වෙන හොද ඒවා තියෙන්නේ...