Dialog 4G Router

compstudent

Member
May 11, 2011
324
107
0
huawei-e5172_1.jpg

1. Dialog එකෙන් දෙන Huawei E 5172 Router එක 3G වැඩකරන විදිහට හදන්න දන්නවද ?
2. නෙට් කනෙක්ෂන් නැතුව Router settings වලට යන විදිහට හදන්නේ කොහොමද ?
 
wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රවුටර් එකේ 3g වැඩ කරනවා. ඔය සිම් එකට 4g විතරයි කනෙක්ට් වෙන්න හදල තියෙන්නේ. වෙන සිම් එකක් දාපන්. තාම අන්ලොක් කරලා නැත්නම් වෙන ඩයලොග් සිම් එකක්ම දාපන්.
    බ්‍රවුසර් එකේ 192.168.1.1 එන්ටර් කරාම User name , password ඉල්ලනවා. user name = Operator ,O කැපිටල්.
    පාස්වර්ඩ් එක නම් මතක නෑ. 321golaid වගේ මතක ඒක තව ටිකකින් කව්රු හරි දෙයි.
     
    Last edited:
    • Like
    Reactions: compstudent

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රවුටර් එකේ 3g වැඩ කරනවා. ඔය සිම් එකට 4g විතරයි කනෙක්ට් වෙන්න හදල තියෙන්නේ. වෙන සිම් එකක් දාපන්. තාම අන්ලොක් කරලා නැත්නම් වෙන ඩයලොග් සිම් එකක්ම දාපන්.
    බ්‍රවුසර් එකේ 192.168.1.1 එන්ටර් කරාම User name , password ඉල්ලනවා. user name = Operator ,O කැපිටල්.
    පාස්වර්ඩ් එක නම් මතක නෑ. 321golaid වගේ මතක ඒක තව ටිකකින් කව්රු හරි දෙයි.

    :yes::yes::rolleyes:
     
    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    රවුටර් එකේ 3g වැඩ කරනවා. ඔය සිම් එකට 4g විතරයි කනෙක්ට් වෙන්න හදල තියෙන්නේ. වෙන සිම් එකක් දාපන්. තාම අන්ලොක් කරලා නැත්නම් වෙන ඩයලොග් සිම් එකක්ම දාපන්.

    ok :D +4

    බ්‍රවුසර් එකේ 192.168.1.1 එන්ටර් කරාම User name , password ඉල්ලනවා. user name = Operator ,O කැපිටල්.
    පාස්වර්ඩ් එක නම් මතක නෑ. 321golaid වගේ මතක ඒක තව ටිකකින් කව්රු හරි දෙයි.

    මගේ router එකේ නෙට් කනෙක්ෂන් නැතුව 192.168.1.1 වැඩ කරන්නේ නැ :eek:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    huawei-e5172_1.jpg

    1. Dialog එකෙන් දෙන Huawei E 5172 Router එක 3G වැඩකරන විදිහට හදන්න දන්නවද ?
    2. නෙට් කනෙක්ෂන් නැතුව Router settings වලට යන විදිහට හදන්නේ කොහොමද ?

    issarama dunna router eke witharai 3G settings change karanna puluwan...dan ena ewaye 4G only...mage eke nam coverage nathi area ekaka nam 3G karanna puluwan..

    deweni ekata uththare hamba wela thiyenawane :D

    169nwnr.png
     
    • Like
    Reactions: compstudent

    compstudent

    Member
    May 11, 2011
    324
    107
    0
    issarama dunna router eke witharai 3G settings change karanna puluwan...dan ena ewaye 4G only...mage eke nam coverage nathi area ekaka nam 3G karanna puluwan..

    deweni ekata uththare hamba wela thiyenawane :D

    169nwnr.png

    මගේ settings වල ඔය option එක නැ :sorry::sorry:
    3G සිම් එකක් දැම්මත් යන්න බැරිද බන් :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ settings වල ඔය option එක නැ :sorry::sorry:
    3G සිම් එකක් දැම්මත් යන්න බැරිද බන් :sorry:

    eka thamai kiwwe dan ena ewa wala oya option eka na ban :sorry: unlock karala try ekak dapan balanna ..eth ban oya 4G sim eka witharai support karanne mage hithe :sorry: