බලන්න බැරි උන අයට මෙහෙම හරි බලන්න දාපු 1නම් ගොඩක් වටිනව..හැබැයි photography ගැනනම් ඇත්තටම තව හදාරන්න. මොකද කළාත්මක වෙන්න කියල ටයර්, ලයිට් විතරක් ගහල වැඩක් නෑනෙ මචන්.අර්ථවත් කළාත්මකභාවය තමා පැසසුමට ලක් වෙන්නේ. machan suggestion 1k kale.. Thanks 4 sharing