අද හෙටම මට අලුත් ලැපක් ගන්න තියනව මචන්ලා පුලුවන්නම් Bump එකක් හරිවත් දීල යන්න
ලගදි ගත්ත අපේ එලකිරි කට්ටිය ඉන්නවනම් කියන්න පුලුවන්ද Core i3 and Core i7 වගේ Brandnew ලැප් වල මිල ගනන් ? පුලුවන්නම් බ්‍රෑන්ඩ් එකයි ගන්න Place තියෙන එකයි කියන්න.
Thanks !

great !!! Thanks Guys!