මම වීඩියෝ එඩිටින් කරන නිසා මම පාවිච්චි කලේ මේ කී බෝඩ් එක,කරුමෙට එකත් හුකල ගියානේ
මන් ලග දැන් තියෙන්නේ නෝමල් කී බෝඩ් එකක් .මන් වෙන එකකට අප්ග්‍රේඩ් වෙන කාලෙකට මේ වගේ මැක්රෝ කී තියන එකකට යන එකද හොද
නැත්නම් නෝමල් කී බෝඩ් මව්ස් අරන් සොෆ්ට්වෙයා දාල මැක්රෝ කරන එකද ලේසි .
මව්ස් එක නම්...