1. F

    cool ebay gadgets..

    සැටලයිට් එකක් සල්ලි දීලා ගත්තා නම් හරි මචන්! කුරුල්ලෙක් ගියත් තිරෙන් පේන්න හදාගන්න පුළුවන්.... ඩොලර් මිලියන 100කින් වගේ ශේප් කර ගන්න පුළුවන් වේවි මචන්:)
  2. F

    Dongle just for Rs. 2999/- (077 33 22 774)

    Wifi, Blutooth වලට කනෙක්ෂන් දෙනවද බන්?:lol:
  3. F

    ******ඔබත් හැක් උනාද?******

    මගේ FTP සර්වර් එකේ මැක් බෝඩ් එක හැක් උනා... උදව් කරන්න පුළුවන්ද?
  4. F

    etoro (forex) what is this?

    ඕක මම කරනවා... හොඳට සල්ලි හොයන්න පුළුවන් වැඩක්.. ඒ උනාට සම්පූර්ණයෙන් උගන්නන එක නම් කරන්න අමාරුයි.. මම නම් කලේ අර නිකම් දෙන එකවුන්ට් එකෙන් පුරුදු වෙන එක තමා.. හොඳට පුරුදු වෙලා $50ක් දාලා වැඩේ කරන්න:)
  5. F

    cool ebay gadgets..

    කොටුවෙ ඕවා සවලෙන් අරන් දෙන්නෙ.. එකක් රු.10ක් විතර වෙන්නෙ:)
  6. F

    මට උදව් කරපු අයට බොහොම ThankZ

    මට උදව් කරපු අයට බොහොම ThankZ මට ත්‍රිපෝෂ හොයා ගන්න උදව් කරපු කට්ටියට බොහොම ස්තූතියි... අන්තිමට ජා-ඇල ගිහින් මම සල්ලි දීලා අරගත්තා.. පැකට් එකක් රු.200 !! පැකට් 10ට වැඩිය එක පාර ගන්න බැහැ ලු.. මම කොහොම හරි පැකට් 20ක් අර ගත්තා එතන ඩෙගා නටලා:P මෙන්න ඉන්නවා මට එකී නොකී අයුරෙන් උදව් කරපු අය...
  7. F

    අනේ මට Dialog එකෙන් 65,000 ka ලොකු බිලක් ඇවිත්..

    උඹලා උසාවියට ගිහින් වාද කරන්න බලන් ඉන්න එපා.. උස්සවිය ඇතුලෙ අවසර නැතුව නැගිට්ටත් උන් කූඩුවට දානවා අපහාස කලා කියලා:P
  8. F

    මටත්_බූට්_අන්තිමට_ :(

    :Pබොරු කියනවා නිකම් ඇත්ත වගේ
  9. F

    මටත්_බූට්_අන්තිමට_ :(

    මොකද්ද උඹ අන්තිමට බලපු ෆිල්ම් එක?
  10. F

    Adsense Help need..

    මගෙත් අද ක්ලික් 2කයි තවම! 2clicks -----> $1.14
  11. F

    Adsense Help need..

    $10ක් උනාම උන් උඹට පින් එකක් එවනවා.... $100ක් උනාම චෙක් එකක් එවනවා.. ඊට කලින් ගන්න බැහැ:)
  12. F

    අනේ මට Dialog එකෙන් 65,000 ka ලොකු බිලක් ඇවිත්..

    8000ක් වගේද බන් 65,000ක්?:lol::lol:
  13. F

    අනේ මට Dialog එකෙන් 65,000 ka ලොකු බිලක් ඇවිත්..

    ඌ අමු මොඩයෙක් නෙමේ මචන් ! ඌ ඒක නොගෙවා හිටියා නම් දැන් හිරේ තමා... දැන් මෙතන ප්‍රශ්නෙ අහපු එකාව හෙට පොලිසියෙන් අල්ලන් ගියත් ඔය නඩු දාන්නෙ නැහැ කියපු එකෙක්වත් යනවද බේර ගන්න? නැහැ නෙ? සල්ලි කේස් වලින් පුලුවන් තරම් ගෙවලා බේරෙන එක තමා හොඳ.... අනික ඩයලොග් එකේ ඇග්‍රිමන්ට් එකේ යූස් කරපුවාට අනිවාර්යයෙන්...
  14. F

    Rapidshare | Hotfile | Fileserve | Megaupload PREMIUM ACCOUNT FOR SELL - LOWEST Prise

    එකම එකවුන්ට් එක කීදෙනෙක් යූස් කරනවද?
  15. F

    forex signals 2011/05/24

    ඕක Etoro එකට දාන්නෙ කොහොමද? උඹ ෆොරෙක්ස් කරන්නෙ මොන ටූල් එකෙන්ද?
  16. F

    Tamil yaluwane

    Muslimlanka ගෙන් ඇහුවනම් හරි... ඌ මුස්ලිම් කියන්නෙ අනිවර්යයෙන්ම ටැමිල් දන්නවා කියන එක නෙ!
  17. F

    අනේ මට Dialog එකෙන් 65,000 ka ලොකු බිලක් ඇවිත්..

    65,000කට නඩු දැම්මොත් උඹට අඩුම 2,00,000ක් වත් ගෙවන්න වේවි.. ඒක නිසා අදම ඩයලොග් එකට ගිහින් කියන්න මාසිකව වාරික වලින් ගෙවන්නම් කියලා. එත කොට උන් කැමති වෙනවා... හැබැයි එත කොට උඹට තව 3000ක් වැඩිපුර ගෙවන්න වෙනවා..
  18. F

    අනේ මට Dialog එකෙන් 65,000 ka ලොකු බිලක් ඇවිත්..

    මම දන්න කෙනෙක්ට රු.13000ක් ගෙව්වෙ නැහැ කියලා ඔහොම එකක් ආවා! අපි හිතුවෙ උන් නඩු දාන්නෙ නැහැ කියලා.. ඒ උනාට දැම්මා බන්... උසාවියෙන් කිව්වා ඌට 13000+ඩයලොග් එකේ ලෝයර් ගාස්තුයි+නඩු වාර ගාස්තුයි ගෙවන්න කියලා... සේරටම ඌ 90,000ක් විතර ගෙව්වා ! ගෙවල ඉවර වෙන කල් හැම සිකුරාදම ඇවිත් අත්සන් කරන සීන් එහෙකුත්...
  19. F

    Guess The MovIe III

    කො?

    No contents