1. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    මම මේ සතියට පැකට් 2ක් 3ක් කෑවට මම එහෙම පෙරේතයෙක් නෙමෙ බන්... අනික ඕවට තව කල් තියෙනවා නෙ
  2. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    මම සීනී තියන වෙන ඒවා කන්නෙ නැහැ බන්! එහෙම ගොඩක් කෑවොත් තමා අවුල
  3. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    උබලා මාවා ජෝක් එකට අරන් නෙ?:(
  4. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    ඔව් ඉතින් මොනා කරන්නද? හැබැයි තවමත් අනිත් සේරටම වඩා රස ත්‍රිපෝෂ තමා
  5. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    උබේ බර කීයද? මගේ නම් කිලෝ 70යි
  6. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    එළකිරි!! මේ ඉන්නෙ එළ කොල්ලෙක් ! අනිත් උනුත් මූව ආදර්ශෙට අරන් හොඳ ළමයි වෙයල්ලා:)
  7. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    එහෙම පොඩි වෙනවනම් ඉතින් මම දැන් ආත්ම දෙකක් විතර පස්සට ගිහින් :lol:
  8. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    සල්ලි එකතු කරලා මැරෙද්දි ගෙනියන්නද බන්? ඉන්න ටිකේ කන්න ඕන:)
  9. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    නැහැ බන්... මම සුදු කිරි බොන්න අස නැහැ
  10. F

    Adsense Owners Come Here!!!

    http://en.wikipedia.org/wiki/Backlink http://en.wikipedia.org/wiki/Search_engine_optimization
  11. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    ඕක අපෙ අම්මත් ඉස්සර කියනවා:lol:
  12. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    මම බත් කනවා බන්! උදේට නැගිටලා කිරි බොන්න කළිනුයි/ හවසට කිරි බොන්න කළිනුයි/ රෑට කිරි බොන්න කළිනුයි විතරයි ඕවා කන්නෙ:)
  13. F

    Adsense Owners Come Here!!!

    seo + back-links = $$$$$
  14. F

    ගොන් ගැසූ කොල්ලා වසරේ ක්‍රීඩකයා වෙයි

    කැම්පස් එක ඇතුලෙ කට්ටිය හැරමිටියෙන් එහෙමත් යනවද බන්?:lol:
  15. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    :frown::frown: :frown::frown: :frown::frown: :frown::frown::frown: :frown::frown::frown:
  16. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    නැහැ බන්.. දැන් ඒවත් චොර !! එකේ දැන් එන්නෙ ඇපල්/කෙසෙල් දාපුවා නෙ බන්.. දැන් රසවල් අමුතුයි
  17. F

    ත්‍රිපෝෂ සල්ලි දීලා ගන්න තැනක දන්නවද?

    උඹටත් රහ වැටුනා නම් උඹ ඔහොම කියන්නෙ නැහැ

    No contents