1. F

    මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා.....................

    මචන් ලියුම්කාරයා ගේ රස්සාවෙ තියෙන්නෙ ගැරෑම් 10ට අඩු පාර්සල් සහ ලියුම් බෙදන්න විතරයි! එහෙව් එකේ ලොකු ලොකු ඒවා නිකම් උස්සන් එනවාට අපි පොඩි ගානක් ගෙවන්න ඕන නෙ!:)
  2. F

    මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා.....................

    ඔව් බන්... පට්ට රහයි... මම අද හවසත් කෑවා:) http://www.elakiri.com/forum/showthread.php?t=1133907
  3. F

    මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා.....................

    කීයක් හරි දියන්.. එතකොට ඒ මනුස්සයාට උනත් ඕන කමක් එනවා නෙ! අපේ නම් ගේට් එක ගාව ඉදන් තව මීටර් 20ක් විතර එන්න ඕන ගේ ගාවට.. බයිසිකල් එක ඇතුල් පැත්තෙ නවත්තලා.... ඒ මනුස්සයා ගෙදර ගාවටම ඇවිත් දීලා යන්නෙ.. උඹ ඊළග දවසෙ වෙච්ච ඇත්තම සිද්දිය කියපන්.. ඊළග දවසෙ ඌට කීයල් හරි දියන්
  4. F

    මට ebay එකෙන් බඩු ගන්න එක එපා උනා.....................

    මම නම් ඔය ලොකු මොනා හරි ආපු දවසට මිනිහට රු.100ක් විතර දෙනවා.. ඒක නිසා ලියුම් බෙදන එක යකාට ගියත් කමක් නැහැ කියලා ගොඩාක් පරිස්සමට මගේ බඩු ගෙනත් දෙනවා.. උබත් වෙලාවක මිනිහට ෂර්ට් එකක් එහෙම අරන් දියන්.. :)
  5. F

    GT240 බ්‍රෑන්ඩ් නිව් රු.8500 ට පාඩුද?

    අපු අළුත හැම එකම අස්ප ගණන් නෙ බන්... එහෙනම් ඔන්න මම ගන්නවා හරී:)
  6. F

    GT240 බ්‍රෑන්ඩ් නිව් රු.8500 ට පාඩුද?

    GT240 බ්‍රෑන්ඩ් නිව් රු.8500 ට පාඩුද? GT240 බ්‍රෑන්ඩ් නිව් රු.8500 ට පාඩුද? ශොප් එකක එකෙක් කොස්ට් එකට දෙන්නම් කිව්වා... ඒක අවුල්ද? ගේම් ගහන්න පුළුවන්ද? GTA 4 එක වැඩ නම් එච්චරයි ඕන:P
  7. F

    cool ebay gadgets..

  8. F

    O/L Fail please help !!

    ලොල්ම උත්තරේ:P
  9. F

    cool ebay gadgets..

  10. F

    O/L Fail please help !!

    උඹේ නික් එකේ හැටියට ඌට ජොබ් එක එපා කියලා හිතෙන්න ඇති:P
  11. F

    O/L Fail please help !!

    මට පේන විදිහට සිද්ධිය වෙලා තියෙන්නෙ උඹට වගේ:P
  12. F

    O/L Fail please help !!

    එහෙනම් නම් ඉතින් මුළ ඉදන් යන්න තමා වෙන්නෙ:P
  13. F

    Kohomada me Kello denna..?

    දැක්කාම වමනෙ යනවා බන්... ඊයා
  14. F

    cool ebay gadgets..

    Please be noted: It's not compatible with USB 2.0
  15. F

    Guess The MovIe III

    ඕකේ ලස්සන වෘකයෝ ටිකක් ඉන්නවා නෙ?:lol::lol:
  16. F

    Guess The MovIe III

    :):)Correct answer:):)
  17. F

    ******ඔබත් හැක් උනාද?******

    FTP Injector eka block karanne kohomada?
  18. F

    ******ඔබත් හැක් උනාද?******

    ආයෙත් හැක් වෙන්නෙ නැති වෙන්න මොකක්ද කරන්න ඕන? හැක් කරපු එකා හැම වෙලාවෙම මගේ පාස් එක වෙනස් කරනව.... ඒකට මොකද කරන්නෙ?:(
  19. F

    ******ඔබත් හැක් උනාද?******

    සීන් එක ඉතින් ඔච්චර තමා මචන් ! උබ FTP සර්වස් ගැන දන්නෙ නැද්ද?:confused::confused:

    No contents