1. adis_ababa

    පේරා Love Lane

    aniwa aniwa machan. allai mage *****
  2. adis_ababa

    පේරා Love Lane

    hemadama yana than wala gihin wedak na bola. oya wage risk idala hitala aran balannath one. kellata math ekka yanna onelu. ath yanna widihak nalu :no:
  3. adis_ababa

    පේරා Love Lane

    කෙල්ලට කරදරයක් වුනොත් කියලා :lol:
  4. adis_ababa

    පේරා Love Lane

    a neethiya wardine ban. kollonta kella genna puluwanlu, kellata kolla genna barilu. yako muslim neethi wagene mewath.
  5. adis_ababa

    Please help me to find a good hotel :-) (KANDY)

    family visit nam Amaya hills nethnam hunnasfalls palayan. hunnas falls nam ithin kandy walin tikak dura.
  6. adis_ababa

    පේරා Love Lane

    itin kella campus ne ban. puduma neethine ewa.
  7. adis_ababa

    පේරා Love Lane

    campus එකේ තියෙන hut ඇතුලට නම් මං රිංගලා තියෙනවා බං. ඕකටත් ගිහින් පොඩි kick එකක් ගන්න බැලුවේ. පුක පලලා ඕකුන් campus එකෙන් එලියටත් එන්න එපැයි :frown:
  8. adis_ababa

    පේරා Love Lane

    නෑ ඩෝ. මුන් ඉදලා හිටලා faculty වල උන් සෙට් වෙලා යනවලු. පදුරු අස්සේ ඉන්න උන් එලියට අරන් ID බලනවලු.
  9. adis_ababa

    සරසවි

    badu nam monada ban. ath kollo set ekak ekka campus ekak asse setamol wena eka :rolleyes::rolleyes:
  10. adis_ababa

    පේරා Love Lane

    ලබන weekend එකේ මම යන්න ඉන්නේ. බලමුකෝ අල්ලන්න එන උන්ව.
  11. adis_ababa

    පේරා Love Lane

    ehenam uta meter wenna athi uba campus eke newei kiyala. un hena poriyal set karanawalu ohoma un set unama.
  12. adis_ababa

    පේරා Love Lane

    මොකද්ද යකෝ ඒ හරුපේ
  13. adis_ababa

    පේරා Love Lane

    අඩෝ පේරා Campus එකේ love lane එකට පිට campus වල කොල්ලොන්ට යන්න බැරිද? කෙල්ල කියනව එන්න දෙන් නෑ කියලා. :angry:
  14. adis_ababa

    සරසවි

    හන්තානට පායන සද අපට නැත කොලඹ වගේ හැඩ පොෂ් අය අපට නැත ජපුරේ වගේ එකට තුනක් අපට නැත බීලා ගත්ත ආතල්නම් එමට ඇත ---- අඩෝ සිරාද බං ? කොහොමද මුන්ට මෙහෙම idea එන්නේ ?
  15. adis_ababa

    Proposal, Girl live in abroad.

    ලොකු wedding එකක් නැතිව බැදලා Denmark පලයන්.
  16. adis_ababa

    Sanath Jayasuriya & Maleeka Sirisena Sex tape released

    පවුලක් හදන් ආව විතරයි. පව් යකෝ.
  17. adis_ababa

    වාහනයක් ගන්න හරි පාර

    Thama paththara wala add danawada ban. man kalekin riyasaka wage balala nane.
  18. adis_ababa

    වාහනයක් ගන්න හරි පාර

    Axio ekak wage baluwe ban. Mangala nam adu kale nethath nagganne nam nathi wei :D
  19. adis_ababa

    ලක්ෂ 35 අඩුවෙන් කාර් එකක් ගන්න උදවු

    Vios <Yaris <Belta 1300 < Toyota 141 < Axio hebai ban Belta , 141, Axio honda ekak 35ta aduwen nam hoyaganna bari wei.
  20. adis_ababa

    Muslim Businessman Donate 1 BILLION Worth building to Maharagama Cancer Hospital

    පිං සිතුවිලි පහල වෙන්න ආගම ජාතිය නම් අදාළ වෙන්නේ නෑ. මුස්ලිම් මිනිහද සිංහල මිනිහද වැඩක් නෑ, මේවයි news වලට පෙන්වන්න ඕනේ. හැබැයි ඉතින් PET Scan machine එක නම් මුන් තාම අරන් නෑ වගේ.

    No contents