අඩෝ පේරා Campus එකේ love lane එකට පිට campus වල කොල්ලොන්ට යන්න බැරිද? කෙල්ල කියනව එන්න දෙන් නෑ කියලා. 



be giyoth giti kala enna wenne .. kellonta pita kollo be .. but kollanta pita kello puluwan :![]()
mam gihin tynwa bn issara. 2006 wage. school yana kaalekellath campus neme math campus neme
mokek wath ahuwe na. 3-4 days ma gya
eka dawasak dial ekak ahuwa mona faclty ekeda kiyala. uta scn eka kiwa. u kiwa aye enna epa kiylaecharai
ook security unclela murata innawalu. sakayak awith IDcheck karanawalu. yaluwek qweඕකේ මොකද ID චෙක් කරන්නෙ නෑ නෙ. ෆැකල්ටි කියක් තියෙනවද කොහොමත් මූ පිට එකෙක්ද නැද්ද අඳුරන්න බෑ.
බය නැතුව යන්නයි තියෙන්නෙ
ook security unclela murata innawalu. sakayak awith IDcheck karanawalu. yaluwek qwe
ou itin. e unata security unta terenawa athi nedaban.dethun paarak yanna dunnanam pactice ekata, eetapasse yai. palaweni para yana ekekge hitha nosansun wei...ඒකතමා හොරෙන් හොරෙන් වටපිට බල බල ගියොත් මාට්ටු, සාමන්‍ය විදිහට යන්න තියෙන්නෙ හොඳට පුරුදුයි වගේ.
ou itin. e unata security unta terenawa athi nedaban.dethun paarak yanna dunnanam pactice ekata, eetapasse yai. palaweni para yana ekekge hitha nosansun wei...
mataka nadda podi kaale sir polimata uttara ahagena ena kota danena hangeema . kello kohomath bayaine owage scene walin chatar novee inna
ආසාවට ඉතින් අවදානමක් අරන් ගියාට කමක් නෑ (අපි නෙවේනේ අහුවුනොත් ගුටි කන්නෙ
).
මම අහල තියෙනව උපාධිය දෙන දවසේ යන්න පුළුවන් කියල ඇත්තද මම අහල තියෙන එව්වා ලිව්වේ.ඔව් කොහොමත් පිට කෙනෙක් නෙවේ කැම්පස් එකේ කෙනෙක් උනත් පලවෙනි පාර යද්දී අවුල් ඇති, පිට කෙනෙක් නං කොහොමත් පොඩි මෙව්වා එකක් තියෙනවනෙ.ආසාවට ඉතින් අවදානමක් අරන් ගියාට කමක් නෑ (අපි නෙවේනේ අහුවුනොත් ගුටි කන්නෙ
).
උපුල් මාම ගියේ නැද්ද ඕකේමම අහල තියෙනව උපාධිය දෙන දවසේ යන්න පුළුවන් කියල ඇත්තද
කොන්වෝකේශන් දවසෙවත් ඇතුලේ මොනාද කියලා ද්නගන්න එපයි. ආයෙත් බෑනේ
ඔව් කොහොමත් පිට කෙනෙක් නෙවේ කැම්පස් එකේ කෙනෙක් උනත් පලවෙනි පාර යද්දී අවුල් ඇති, පිට කෙනෙක් නං කොහොමත් පොඩි මෙව්වා එකක් තියෙනවනෙ.ආසාවට ඉතින් අවදානමක් අරන් ගියාට කමක් නෑ (අපි නෙවේනේ අහුවුනොත් ගුටි කන්නෙ
).
උපුල් මාම ගියේ නැද්ද ඕකේමම අහල තියෙනව උපාධිය දෙන දවසේ යන්න පුළුවන් කියල ඇත්තද
