ආපදාවක් උනාම රටේ ඉන්න මිනිස්සු එකතු වෙලා උදව් කරනවා. PET scan එකක් නෑ කිවම මිනිස්සු සල්ලි එකතු කරලා දෙනවා. ආපදා කළමනාකරණ, අර කළමනාකරණ කියලා ඇමතිලා, ආමාත්‍යංශ තියෙනවා. එකෙක් දන්නේ නෑ හරිහමන් විදිමත් විදිහක් මේවට මුහුණ දෙන්න. 8 පාස් නැති උන් ප්‍රිතිපාදන සම්පාදනය කරන්න කියලා යවලා තව අපේ උන් හුරේ...