සාම්ප්‍රදියික බැඳීම් මායිම් වලින් ඔබ්බෙන් නව සංකල්පයන් බිහි කරමින් විසඳුම් විවිධාංගීකරණයෙන් නව අවස්ථාවන් ගවේෂණය කිරීමෙන් කණ්ඩායම් හැඟිම හා විශිෂ්ඨත්වය සඳහා එකාවන්ව වැඩ කිරීම කිසිවකට සම කල නොහැකියි.
අනේ මන්දා...මේකමද වලින් තියෙන්නේ කියලා..වචන ටික හරවන එක නෙවෙයි වැඩේ කළාත්මක තේරුමක් ගන්න එක :(