නන්දා මාලිනී/අමරදේව වඩා උමාරියායි සනූකයි
Sanuka
Umaria
Sanuka
Umaria
Attachments
Last edited:
ara sanuka kollage anagathaya uh aten potthen enakotama me lahiruwa uhge kata nisa kaala dammada koheda..dan ara ahinsakayawa ape ewn amaradewath ekka compre karala uhge redi galwai..!!! lahiruwa patthakata wela somiye indi..!!

ලහිරු කියන කතාව සම්පූර්ණ ඇත්ත. බලපල්ලා ලහිරුගේ සිංදුවල තියෙන ගැබුරු අර්ථය.
" රන්බරි කියපන් උබේ නොම්බරේ"
එකෙන් ගම්‍ය වෙන්නේ රන්බරි කියන ලලනාව ජංගම දුරකතනයක් භාවිතා කරන බව නොවේද?
මෙවැනි ගැබුරු අර්ථයක් තියෙන ගීත ගායනා කරන විශාරද සංගීත චක්‍රවර්ති ලහිරු පෙරේරා හට අමරදේව මාස්ටර් , නන්දා මාලනීගේ ගීත වල ඇති බොලද බව මනාව වැටහෙන බවට කවර කතාද.![]()

මෙහෙමයි මුගෙ කතාවෙ ඇත්තකුත් තියෙනවා. අමරදෙව වත් නන්දාමාලනීවත් ලන්කාවෙ බිහිවෙච්ච විශිශිටතම ගායකයාවත් ගායිකාව වත් නෙමෙයි. නමුත් මූට යුතුකමක් තියෙනවා ජෙශ්ටකමට ගරු කරන්න. මෙකෙන් කියවෙන හැටියට මූ සත පහකට ඒ දෙන්නව කෙයාර් කරන්නැතුව දුන්නු ටෝකක් වගේ තමයි පෙන්නේ. නමුත් පත්තර කාරයා කොහොම දැම්මද කියල අපි දන්නේ නෑ.
නමුත් කතාව ඇත්ත අමරදෙවයි නන්දා මාලනීටයි වඩා හොද ගායකයො ලන්කාවෙ ඉන්නවා.ඔය උමාරියයි සනුක කියන මොකාද එකයි එහෙමද කියන්න නම් මම දන්නේ නෑ

මෙහෙමයි රකුස් අයියේ. මේක ලහිරුගේ අදහසක් උනාට උමරියාවත් සනුකවත් අඩුමගානේ ලහිරුවත් අමරදේව සර්ව සහ නන්දා මාලිනි එක්ක compare කරන්න පුළුවන් තරම් දෙයක් කරලා නැ. ඔය සනුක කියන පුද්ගලයා ගැන ඇහුවෙත් අදයි. උමාරියාගේ හැකියාව එකක් මාලිනීගේ හැකියාව එකක්. ලහිරු එක සාධකයක් විතරක් අරගෙන මෙහෙම ප්‍රකාශයක් කරාට අපි දන්නවා සැබෑම දක්ෂයෝ කවුද කියලා. ජෙෂ්ටකමටවත් ගරු කරන්නේ නැතුව මෙහෙම පඩි ටෝක්ස් දෙන්න මු හෙන පොරක් කියලා හිතන් ඉන්නවද දන්නේ නැ![]()

ලහිරු කියන කතාව සම්පූර්ණ ඇත්ත. බලපල්ලා ලහිරුගේ සිංදුවල තියෙන ගැබුරු අර්ථය.
" රන්බරි කියපන් උබේ නොම්බරේ"
එකෙන් ගම්‍ය වෙන්නේ රන්බරි කියන ලලනාව ජංගම දුරකතනයක් භාවිතා කරන බව නොවේද?
මෙවැනි ගැබුරු අර්ථයක් තියෙන ගීත ගායනා කරන විශාරද සංගීත චක්‍රවර්ති ලහිරු පෙරේරා හට අමරදේව මාස්ටර් , නන්දා මාලනීගේ ගීත වල ඇති බොලද බව මනාව වැටහෙන බවට කවර කතාද.![]()

ලහිරු කියන කතාව සම්පූර්ණ ඇත්ත. බලපල්ලා ලහිරුගේ සිංදුවල තියෙන ගැබුරු අර්ථය.
" රන්බරි කියපන් උබේ නොම්බරේ"
එකෙන් ගම්‍ය වෙන්නේ රන්බරි කියන ලලනාව ජංගම දුරකතනයක් භාවිතා කරන බව නොවේද?
මෙවැනි ගැබුරු අර්ථයක් තියෙන ගීත ගායනා කරන විශාරද සංගීත චක්‍රවර්ති ලහිරු පෙරේරා හට අමරදේව මාස්ටර් , නන්දා මාලනීගේ ගීත වල ඇති බොලද බව මනාව වැටහෙන බවට කවර කතාද.![]()

අළුත් ගීතයට පබ්ලිසිටි එකක් ගන්න මිනිස්සුන්ව පොඩ්ඩක් අවුස්සන්න කරපු කපටි වැඩක් මේක.
සූක්ශම මාර්කටින් කැම්පේන් එකක්.
සනුක කියන නම මිනිස්සු අතරට ගෙනියන්න කරපු පොඩි ජිල්මාට් එකක්. ඉතින් ඔගොල්ලො වැඩිය කලබල වෙන්න එපා.