මම හිතන් ඉන්නේ අද 12V ඉන්වටර් එකක් ගන්න ,මට run කරගන්න ඕනේ 12V LED ස්ට්‍රිප් දෙකයි ස්ටෑන්ඩ් ෆෑන් එකකුයි විතරයි ,මේකට 300W වගේ ඉන්වර්ටර් එකක් හරි යයිද ,මේවට ගන්න බැටරි නොර්මල් කාර් බැටරි ද ඩීප් සය්කල් ඒවා නම් ගන්න සල්ලි නැ .Fan එක 50W .මේක පැය 3-4 ක් ලෝ එකේ දුවාගන්න ඇම්පියර් කියක බැටරි...