මේකයි මචන්ලා කේස් එක .මන් PC එකට රන්සම්වෙයා එකක් ඇවිල්ල ෆුල් ෆෝමැට් කළා .ඊට පස්සේ වින්ඩෝස් 10 ඉමේජ් එකක් ටොරන්ට් එකෙන් ඩව්න්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කළා ,ඊටපස්සේ ප්රිමියර් ප්රෝ ආෆ්ටර් ඉෆෙක්ට් ඉන්ස්ටෝල් කළා .දැන් ප්රිමියර් ප්රෝ වැඩ කරනවා ,එත් ආෆ්ටර් ඉෆෙක්ට් එක ඕපන් කලහම මේ එරර් එක එනවා...