ගෙවල් හදන අයට ...... උදව්
:yes:Building services :yes:
එළකිරි එකේ ඉන්න ගෙවල් හදන, හදන්න ඉන්න ගොඩක් අය දැනුවත් නැති එත් හැමෝටම වැදගත් වන දෙයක් ගැන තමයි මම ඔයාලට අද ඉදල උදව් කරන්න හිතුවේ .
ගොඩක් අය හදන ගෙවල් වල මේ Building services කියන දේ ගැන හරියට හොයල බලන්නේ නැ . එකට ප්රධාන හේතුවක් තමයි හරි...