ගෙවල් හදන අයට ...... උදව්
Building services 
එළකිරි එකේ ඉන්න ගෙවල් හදන, හදන්න ඉන්න ගොඩක් අය දැනුවත් නැති එත් හැමෝටම වැදගත් වන දෙයක් ගැන තමයි මම ඔයාලට අද ඉදල උදව් කරන්න හිතුවේ .
ගොඩක් අය හදන ගෙවල් වල මේ Building services කියන දේ ගැන හරියට හොයල බලන්නේ නැ . එකට ප්‍රධාන හේතුවක් තමයි හරි දැනුවත් කමක් නැති වීම. අන්තිමටම වෙන්නේ අපි ගොඩක් වියදම් කරලා හදන ගෙදර Maintenance වැඩි වෙන එක.
උදා ...Drainage block, එක ටැප් එකක් ඇරියම අනිත් ඒවගේ වතුර අඩුවීම , පොම්ප නිතර හුලන් ඇල්ලීම
ලංකාවේ ගොඩක් ගෙවල් වල මම මේවා දැකල තියනවා .
එක නිසා අද ඉදල මම එළකිරි අපේ Friends la ට Free Guide එකක් දෙනවා. (Only for elakiriyan)
Services වලට අදාල සමහර දේවල් ඔයාලට මේ වෙබ්සිටේ එකෙන් බලන්න පුළුවන්
www. 3edesign.net --> Home --->Guide to proper Home services
උදා .. Type of Water closet, Wash Basin, Pipes
ඒ වගේම ඉදිරියට ඔයාලට වෙදගත් වෙන ලිපි ටිකක් මේ Site එකේ Upload කරන්නම්. මම දැනට මේ site එක හරහා design කරනවා. එක නිසා මට පුළුවන් හැම වෙලාවකම ඔයාලට උදව් කරන්නම්.
කරන්න තියෙන්නේ ඔයාලගේ ප්‍රශ්නය මේ Thread එකේ දාන්න එත් එක්කම මට Mail එකක් දාන්න.([email protected]) පුළුවන් හැම වෙලාවකම මම උදව් කරන්නම් .
දැනට හදල තියන ගෙදරක උනත් ප්‍රශ්නයක් තියනවනම් දාන්න. ඒ වගේම ගෙදර Services Pre-Design තියනවනම් දාන්න මම Review කරලා දෙන්නම්.
Jayawewa...............!

Don't use this opportunity to business purpose.