මෝටර් බයිසිකල් හා මෝටර් රථ නව මිල ගණන්
වාහන මිල ගණන් වෙනස් වුන හැටි :sorry::sorry::sorry:
මුලින්ම මෝටර් බයිසිකල්
Bajaj Boxer BM 100cc
කලින් මිල : රු. 107,875 (වැට් රහිත)
නව මිල: රු. 131,740
Bajaj CT 100
කලින් මිල : රු. 115,750 (වැට් රහිත)
නව මිල: රු. 141,260
Bajaj Platina (drum)...