Doomsday Vault එක ගැන දන්නවාද ?
හරි දැන් මෙන්න මේකයි කතාවේ ආරම්භය. දැන් අපි ඔය 2012, Day after tomorrow, Armageddon වගේ හොලිවුඩ් චිත්‍රපටි වල දැකලා තියන විදියට යම්කිසි ව්‍යසනයකින් මිහිපිට ලෝකය සම්පුර්ණයෙන්ම විනාස වෙලා ගියෝතින් අපි වටේ තියන මේ ගහ කොළ වලට මොකද වෙන්නේ කියලා ඔයාලා කවුරුත් හිතුවද...