1. Aryan22

    Visa Declined need help??

    ආපහු එන්න හේතු ලිව්වා. වැඩේ තියෙන්නෙ reasons කීපයක්ම ලිව්වා. හැබැයි exact reason එකක් ලියවිලා නැහැ. මම ආපහු එන්නෙ මෙන්න මේ හේතුව නිසාමයි කියල එකක් නෑ උබ කිව්වත් වගේ😮‍💨 Thanks මචං ------ Post added on 1750751992
  2. Aryan22

    Visa Declined need help??

    පුක සුදු උනාට මදි නේද මිට්ටො🥲
  3. Aryan22

    Visa Declined need help??

    Agent recommend කරපු agent ගෙ SOP ගොඩක්ම ලියන කෙනා නිසයි දුන්නෙ බං. IOM එකෙනුත් ඔක්කොම documents genuine කියල verify වෙලා ආව.
  4. Aryan22

    Visa Declined need help??

    Academic Qualifications Current employment service letter Previous Employment services letters Epf/Etf confirmations 14M FDs with bank confirmations Fd renewal notices Salary account bank statement Source of fund (land sale) Sop Cover letter Police clearance Fixed assets and valuations
  5. Aryan22

    Visa Declined need help??

    ගත්ත මුලින්ම මට draft එකක් ලියන්න කියල ඒක SOP writer කෙනෙක්ට දීල ලිව්වෙ වැඩි හොදට😔 හිතාගන්න බෑ බං. First attempt එකනෙ. කරන්න පුලුවන් උපරිමය කරා ඉතින්. දැන් තමයි තේරෙන්නෙ ඒකට දුන්න strength එක මදි කියල😔 ------ Post added on 1750751062
  6. Aryan22

    Visa Declined need help??

    Sop එක වෙන්න පුලුවන් නේද ලොකුම හේතුව?
  7. Aryan22

    Visa Declined need help??

    Student visa ගැන දන්න experience තියන කෙනෙක් ඉන්නවද මේ reason වලට හේතුව sop එක strong මදි කියන එකයි දැනට නිගමනය කරල තියෙන්නෙ. Case note එක apply කරල තියෙන්නෙ. පොඩි Idea එකක් දෙන්න ලොකු උදව්වක්. Country එක New zealand.
  8. Aryan22

    Epf Etf ගැන දැනුවත් කෙනෙක් එන්න ලොකු උදව්වක්

    කම්පැනියෙන් දුන්නෙ නෑනෙ මචං මං ඇහුවා මගෙ ප්‍රශ්නෙට විසදුමක් ඒකෙ නෑ කොල්ලො ------ Post added on 1746680103 තෑන්ක් මචං ------ Post added on 1746680133
  9. Aryan22

    Epf Etf ගැන දැනුවත් කෙනෙක් එන්න ලොකු උදව්වක්

    Epf, Etf documents ඉල්ලල තියනවා විදේශ ගතවෙන්න. Epf වල Bකාඩ් එකයි Balance confirmation එකයි ගත්ත. Etf වල මොනවද දෙන්න තියන documents. ඒ ගැන මම දැනුවත් නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න ලොකු උදව්වක්🫡
  10. Aryan22

    අධික තෙරපුම හේතුවෙන්

    පූට්ටුවන්ගෙ රැලි වල නම් ඉන්නෙ බාගෙට බාගයක් ඩෝප් වෙච්ච උන්😅
  11. Aryan22

    බලපන් ඉස්සර පූට්ටුවන්ගෙ අමාත්‍යාංශ වල ගැලපීම.

    බලපන් ඉතින් Ministry of Higher Education එකෙන් පිටරට uni එකකට එහෙම letter එකක් එහෙම ගෙනිච්චොත් confuse unga bunga තමා😅
  12. Aryan22

    Sex toys?

    ඔව් ඔව් ඒවගෙ මේ වගේ පට්ට review එහෙමත් තියේ😁
  13. Aryan22

    ට්‍රැක්ලන්තේ ආතල් wakanda forever 😂

    හම්මේ යකෝ පුදුම ආතල් රටක් මේක😅
  14. Aryan22

    ලංකාවේ Delivery services කවදා දියුණු වෙයිද මන්දා 😕

    යකෝ ඇප්ලිකේශන් එකක් ඉක්මණින් යවාගන්න ඕනෙ නිසා post office එකෙන් speed post දැම්මා. දැම්මෙ 25th march ඒක අදත් ගිහිල්ල නෑ. 250/= ගත්තා speed post යවන්න කියල😅
  15. Aryan22

    ලංකාවේ දැනට ඉන්න හොඳම Orthopedic Surgeon කවුද ? 🤨🤨

    Dr. Wasantha perera දැන් නැද්ද?

    No contents