Clotrimazole 1% ක්‍රීම් එක අරන් ගාන්න මචං. Foreskin එක හොදට පටිපස්සට කරල ක්‍රීම් එක ගාල ක්‍රීම් disappear වෙනකම් හිමින් අතුල්ලන්න. දවසට දෙපාරකට වඩා සබන් භාවතා කරන්න එපා. Best results වලට නම් 2 weeks වගේ යනවා. කොහොමත් 2 weeks ඇතුලත අඩු වෙන්නෙ නැත්තම් oral antibiotics වලට යන්න වෙනවා. එහෙම උනොත්...