Online reload help!!

Aryan22

Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    මචංලා boc atm කාර්ඩ් එකෙන් ඔන්ලයින් රීලෝඩ් කරගන්න විදියක් දන්නව නම් කියපල්ලකෝ:confused:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Paymaster එකෙට boc කාර්ඩ් එක connect කරන්න පුලුවන්ද මචං

    puluwan athi bn, Peoples Bank nan awlak ne, mage airtel sim eka recharge karanne PayMaster eken me dawas wala,

    sim eka dialog nan dialog app eken daganin bn,
     
    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    puluwan athi bn, Peoples Bank nan awlak ne, mage airtel sim eka recharge karanne PayMaster eken me dawas wala,

    sim eka dialog nan dialog app eken daganin bn,

    අඩෝ තැන්කූ මචන්.. මන් ට්‍රයි එකක් දීල බලන්නම්:love: