රටේ හරියට System එකක් හදපු නැති එකේ කරුමය තමයි. දේශපකයෝ පෙරලි පෙරලී එන්න තමයි රටේ System හදලා තියෙන්නේ. අර 2500ක ඉතිහාසය පෙන්න පෙන්නා හිටියට, ඇමරිකන් කාරයොන්ට පළු යන්න බැන්නට ඇත්ත තත්වය අපේ රටට තනියම servive වෙන්න බෑ බටහිර රටවල් නැතුව. අපේ උන් trust කරන්නේ කාලයෙන් කාලෙට එන දේශපාලකයෝ මිසක්, trust...