MP3 වල තියෙන QUALITY 64kbps - 320kbps --Bit Rate
මචන්ලා ඔය MP3 වල තියෙන 64kbps , 96kbps , 128kbps , 160kbps , 192kbps , 256kbps , 320kbps , කියලා තියෙනවනේ ...ඒවායෙන් මොකද්ද අදහස් වෙන්නේ ...මන් දැකලා තියෙනවා ගොඩක් MP3 වල තියෙන්නේ 128kbps ,, ඒවුනාට මන් දැකලා තියෙනවා සමහර අය ..320kbps වලින් MP3...