1. Mr Krrish

    Photoshop වල සිංහල Type කරන්න බැහැ - Help

    Photoshop වල සිංහල Type කරන්න බැහැ - Help දැන් වැඩේ හරි හදා ගත්තා( Thread Closed
  2. Mr Krrish

    Dialog 4G රවුටර් ip address

    මචන් ලා...ඩොන්ගල් වලනම්..අපි ...කනෙක් කරලා අපහු ඩිස්කනෙක් කරම අයි කනෙක් කරම..ip address එක වෙනස් වෙනවනෙ.. Dialog 4G රවුටර් වලත් එහෙමද... Dialog 4G රවුටර් වලත් එකම ip address නැතුව ..ip address වෙනස් වෙනවද
  3. Mr Krrish

    (HELP) .... Speed Test Dialog 4G .... (HELP)

    මචන්ලා Dialog 4G රවුටරේ මම Speed එක Test කරන්න speedtest.net එකට ගියා .එත් ස්පීඩ් එක චෙක් කරගන්න බැහැනේ මචන් මෙහෙම එකක් එනවා .. Adobe Flash එක තියෙනවා දාලා එත් මේකම එනවා ...
  4. Mr Krrish

    (4G)..........Dialog 4G Router තියෙන අය එන්න..........(4G)

    (4G)..........Dialog 4G Router තියෙන අය එන්න..........(4G) මම Dialog 4G router එකක් ගන්න කියලා බැලුවේ..උබලා Dialog 4G router ගන්න කලින් සිග්නල් චෙක් කරලා බලලද ගත්තේ ..කොහොමද අපි ඉන්න තැනට සිග්නල් තියෙනවද කියලා දැන ගන්නේ.. SLT 4G router වලටනම් සිග්නල් නැ ..අරගෙන ආයිත් ගිහින් දුන්නා ..එකයි...
  5. Mr Krrish

    සල්ලි ස්ථාවර තැන්පතු දාන්න Help

    සල්ලි ස්ථාවර තැන්පතු දාන්න Help මචන්ලා එක පුද්ගලයෙක්ට ස්ථාවර තැම්පතු දාන්න පුළුවන් මෙච්චරයි කියලා බැංකු වල Limit එකක් තියෙනවද ? ඕනෑම ප්‍රමාණයක් සල්ලි ස්ථාවර තැන්පතු දාන්න පුලුවන්ද ?
  6. Mr Krrish

    kalutara thiyena hoda ලර්නස් ekak help

    Machan la kalutara thiyena hoda ලර්නස් ekak kiyahanko ... Thawa ekak..man ahala thiyenawa .. ලර්නස් un palu yanna baninawa.kiyala aththada..bn...සල්ලි gewalath mungen banum ahanna oneda...
  7. Mr Krrish

    ලයිසන් ගන්න උදවු කරන්න

    ලයිසන් ගන්න උදවු කරන්න මේකයි මචන්ලා සීන් එක..මට දැන් bike ලයිසන් විතරයි තියෙන්නේ..මම වයස 18 ක් උන ගමන්ම ලයිසන් ගත්තා බයික් විතරයි දැම්මේ..3 විල් , කාර් නැති නිසා....මට දැන් කාර් පදින්න ලයිසන් එකත් ගන්න ඕනේ ,,,3 විල් නම් දැන් කොහොමත් බැරි වෙයි ..අලුත් නීතියක් ආවනේ 35 ට වැඩි වෙන්න ඕනේ කියලා ...
  8. Mr Krrish

    අත්තිවාරම උදවු ===========

    අත්තිවාරම උදවු =========== මචන් ලා අත්තිවාරමක් දානකොට එකෙ තව ආරක්ශාව වැඩි වෙන්න කියලා ..අර Beam ද මොකද්ද එකක් දානවා නෙද ...ඒක දාන එක හොදයිද බන් ඇත්තටම.. අපි ගේ හදන්නෙ වෙලක් එහා පැත්තෙ.
  9. Mr Krrish

    හොදම සිමෙනති වර්ගේ මොකක්ද ????

    හොදම සිමෙනති වර්ගේ මොකක්ද ???? මචන්ලා අපේ ගෙදර හදන්න යන්නේ ..දැන් ෆවුන්ඩේසම දාන්න යන්නේ .. ෆවුන්ඩේසම දාන්න හොදම සිමෙනති වර්ගේ මොකක්ද? මම Tokyo super Cement එක ගන්න හැදුවේ , ඒක හොදයි නේද ... ෆවුන්ඩේසම දාන්න , බිත්ති නග්ගන්න ...Tokyo super Cement එක හොදයි නේද ..මම දැන් google කරලා බැලුවම...
  10. Mr Krrish

    විශ්වාස බැන්කු වක් කියහන්කො සල්ලි ටිකක් &#3465

    විශ්වාස බැන්කු වක් කියහන්කො සල්ලි ටිකක් &#3465 මචන්ලා සල්ලි ටිකක් හැම මාසෙම පොතෙ දාලා ඉතුරු කරන්න කියලා බැලුවෙ.... මොන බැන්කු වෙ දාන්නද කියලා හිතා ගන්න බැරුව මෙ ඉන්න. හොද ආරක්ශිත , විශ්වාස බැන්කු වක් කියහන්කො පුලුවන් නම්...
  11. Mr Krrish

    Graphic design වැඩ වලට හොද ඩෙස්ටොප් මැෂින් එකක් හදා ගන&#35

    Graphic design වැඩ වලට හොද ඩෙස්ටොප් මැෂින් එකක් හදා ගන&#35 මට Graphic design වැඩ වලට හොද ඩෙස්ටොප් මැෂින් එකක් හදා ගන්න ඕනේ..games එහෙමත් ගහනවා ඉතින් ගොඩක්ම නෙවේ :D රුපියල් 150000 වගේ තමයි පුළුවන් ... කොහොමද කරගන්නේ .. හොද තැනකුත් කියන්න ,,ගන්න
  12. Mr Krrish

    FOREX Signal service මොනවද

    මචන්ලා FOREX Signal සල්ලි වලට දෙන service මොනවද තියෙන්නේ කෙල වෙලා ඉන්නේ මේ ටිකේ ඒකායි
  13. Mr Krrish

    ^..^ ඔබේ වාහනයටත් Dash Cam එකක් !

    ^..^ ඔබේ වාහනයටත් Dash Cam එකක් ! ඩෑශ් කැම් එසේත් නැත්නම් ඩෑශ් බෝඩ් කැමරා ගැන බොහෝ දෙනෙක් දන්නවානේ. මේ කැමරාවෙන් මූලිකවම සිදු වෙන්නෙ අපි වාහනයක් පදවාගෙන යන විට ඉදිරිපස මාර්ගයේ සිදු වෙන සිදු වීම් පටිගත වීමයි. සමහර ඩෑශ් කැම් තියෙනවා ද්විත්ව කැමරා සහිත. ඒවගේ කැමරාවකින් වාහනයේ ඉදිරිපස වගේම පසුපස...
  14. Mr Krrish

    ....ලොව දුර්ලභ ඓතිහාසික ඡායාරූප පෙළක්....

    ....ලොව දුර්ලභ ඓතිහාසික ඡායාරූප පෙළක්.... 01. 1911 වසරේ දී නයගරා ඇල්ල අයිස් බවට පත් වූ අවස්ථාව 02. 1912 අප්‍රේල් මාසයේදී මුහුදුබත් වීමට පෙර ලබාගත් ටයිටැනික් නෞකාවේ අවසන් ඡායාරූපය මෙය ලෙස සැළකේ. 03. 1945 වසරේ්දී හිට්ලර්ගේ බංකරය 04. 1888 අයිෆල් කුළුණ ඉදිකිරීම 05. පරමාණුක බෝම්බ...
  15. Mr Krrish

    ✫✫✫ ලෝකේ ඉන්න විශාලතම බල්ලන් වර්ග 10 ✫✫✫

    ✫✫✫ ලෝකේ ඉන්න විශාලතම බල්ලන් වර්ග 10 ✫✫✫ මේ කියන්න යන්නේ ලෝකේ ඉන්න විශාලතම බල්ලන් වර්ග 10 ගැනයි. 10. කොකෙශියානු බැටළු බල්ලා (Caucasian Shepherd Dog) Caucasian Shepherd Dog මේ වර්ගය විශාල උනාට ඒ තරම් බර නැහැ. වැඩුණු සතෙක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 70ක් (අඟල් 28ක්) විතර උස යනවා. කිලෝ 45ක්...
  16. Mr Krrish

    නින්ජා - Ninja (කවුද මේ නින්ජලා....???)

    නින්ජා - Ninja (කවුද මේ නින්ජලා....???) කවුද මේ නින්ජලා....??? බොහෝ පිරිසක් හදුනන්නේ නින්ජා කියන නාමයෙන්. මේ නම අසා නොමැති පුද්ගලයෙකු සොයා ගැනීමට නම් නැති තරම්. කොහොම නමුත් අද මම විස්තර කරන්න යන්නේ මේ නින්ජුට්සු ගැනයි. එහෙමත් නැතිනම් නින්ජා වරු ගැනයි. ඉතිහාසයෙන්ම පටන් ගමුකො...එහෙනම්...
  17. Mr Krrish

    ✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...03 ✿✿✿

    ✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...03 ✿✿✿ 01. “set” යන වචනයට ඇති තේරුම් ගණන ඉංග්‍රීසි භාෂාවේ අනෙක් සෑම වචනයකටම වඩා වැඩි ය. 02. උණු ජලය සීතල ජලයට වඩා බරින් වැඩිය 03. අභ්‍යවකාශයේ සිටි නිරීක්ෂණය කළ හැකි මිනිසා විසින් සාදන ලද එකම නිර්මාණය චීන මහා ප්‍රාකාරය යි. 04. ඉංග්‍රීසි භාෂාවේ කෙටිම...
  18. Mr Krrish

    1991 සිට 2015 දක්වා එකම පවුලක සාමාජිකයින් තිදෙනෙ&#34

    1991 සිට 2015 දක්වා එකම පවුලක සාමාජිකයින් තිදෙනෙ&#34 රූපය වෙනස් වන බව කවුරුත් දන්නවා වුවත් එය පැහැදිලිව සංසන්දනාත්මකව දැකබලා ගැනීමට ලැබෙන්නේ ඉතා කලාතුරකින්.1991 සිට 2015 වසර දක්වා එකම පවුලක සාමාජිකයින් තිදෙනෙකුගේ මෙම ඡායාරූප එකතුව රූපයේ වෙනස් වීම හොඳින්ම වටහා දේවි. 1991 1992 1993...
  19. Mr Krrish

    ✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...02 ✿✿✿

    ✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...02 ✿✿✿ 01. ගිනස් වාර්තා පොත ලෝකයේ වැඩිම වාර ගණනක් පුස්තකාල වලින් සොරා ගන්නා ලද ග්‍රන්ථය ලෙස වාර්තාවක් පිහිටුවා ඇත. 02. කැරපොත්තෙකුට හිස නොමැතිව සති කිහිපයක් ජීවත් විය හැක. A cockroach can live for a week without its head. Due to their open circulatory...
  20. Mr Krrish

    ✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...✿✿✿

    ✈...ඔබ මවිත කරවන ලොව වටා අරුම තතු...✿✿✿ 01. රෝහලක උපත ලද ප්‍රථම ඇමෙරිකානු ජනපති වන්නේ Jimmy Carter ය. 02. හිපෝ ක්ෂීරය රෝස පැහැති ය. 03. ඉංග්‍රීිසි හෝඩියේ ස්වරාක්ෂර ( vowels ) සියල්ල අකාරාදි පිළිවෙලට ඇති එකම වචනය වන්නේ “Facetious” ය. 04. Jellyfish ලාට ඇත්තේ එක් මුඛ විවිරයක් පමණක් වන...

    No contents