🔃🔃✯✯රතුලූනු ✯✯🔃🔃
රතුලූනු:cool:
අපේ ලාංකේය ආහාර රටාවේ නැතිවම බැරි දෙයක් තමයි රතු ලූනු කියන්නේ. සම්බලට, බැදුමට, අච්චාරුවට, ලුණුමිරිසට විතරක් නෙවෙයි සෑම වෑන්ජනයකටම නැතිවම බැරි දෙයක් තමයි රතු ලූනු. ආහාර රුචිය වඩවන්නත්, ආහාරයට නැවුම් සුවඳක් එක් කරන්නත් ආහාර රසවත් කරන්නත් යොදා ගන්න රතු ලූනු අපේ...