MY FIRST LOVE

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    mama eya dala giyada eya mama dala giyada kiyala mata hitha ganna ba, monawa unath api dennama dan sathuten eka nisa awlak na...
     
    dmulleriyawa

    Member
    Sep 18, 2007
    533
    18
    0
    melbourne, Australia
    emoticon-0181-fubar.gif
    emoticon-0181-fubar.gif
    emoticon-0181-fubar.gif
    pissuda

    :D:D:lol::lol:
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    අපි දෙන්නා ඉස්සර හොඳම යාළුවෝ.දැනුත් මාගේ හොඳම යාළුවා එයා.ඒ කාලෙත් මගේ හිතේ එයා ගැන අදහසක් තිබ්බා.ඒත් අපේ යාළුකම නැතිවේවි කියන බයට ඒක කියන්න බැරිවුනා.ස/පෙ පස්සෙ අපි දෙන්නා කොළඹ ඉස්කෝල දෙකකට ගියේ.ඒ කාලේ ෆොන් එකක්වත් නැති හින්දා ගොඩාක් හිතේ අමාරුවෙන්තමයි කාලය ගත කලේ.අපි දෙන්නා ඈත්වෙලා ඉද්දිතමයි තේරුනේ අපි දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැරි බව.ඒත් අන්තිමට අපි දෙන්නගෙ හිතේ තිබ්බ දේවල් හංගගෙන ඉන්න බැරිවුනා..........................................................
    හොඳම යාළුවාට අමතරව මගේ පෙම්වතිය කරගන්නත් පුළුවන් වුනා.යාළුවා කාලේ එයාගේ කට ටිකක් සැරයි.මට උපදෙස් ගොඩයි.දැන්නම් උපදෙසුත් අඩුයි.කටේ සැරත් අඩුවෙලා.එයා ගැන තිබ්බ ආදරය නිසාම මම අපි 11 වසරේ ඉද්දි අපේ පන්තියේ වහලෙට සම්බන්ද පරාලෙක මෙහෙම ලිවුවා "වංගු වංගු ගලනකොටයි ගඟක් ලස්සන .... හැංගි හැංගි බලනකොටයි ඔයා ලස්සන ..... ".

    මීට මාස ගණනකට කලින් මගෙ බ්ලොග් එකේ ලියපු ලිපියක කොටසක්.
     
    • Like
    Reactions: thilangr8

    :yes::yes::yes::):)
     
    Hiro Nakamura

    Member
    Feb 11, 2010
    293
    3
    0
    Space-time
    mage 1st luv eka unata eeka eyage 5th ist luv eka...bt eeka mama dana gaththe 2months giyata passe:nerd::nerd:...ithn eka edama iwara una....mokada panuwo kaapu apple kanna ee dawas wala mama harima akamathi..:yes::yes: