පටන්ගන්න තැන නෙමේ බන් වැදගත්. කවද හරි උඹ නතරවෙන තැනයි වැදගත්. උඹ ගෙදරට වෙලා කාලේ කන්නේ නැතිව රස්සාවකට අපු එකම සිරා මචන්. හැබැයි ඔතනින් නවතින්න නම් හිතාගෙන ඉන්න එපා. හම්බවෙන සල්ලි ෆෝන් ගන්න අරවට මේවට වියදම් කරන්නත් එපා. උඹේම කියල දෙයක් පටන් ගන්න target එකක් තියාගෙන පලයන්.