ඔකේ හොඳම කතාව එන්නේ My Neighbor Totoro ගැන. Film දෙකම එකට release කරන්නේ double feature එකක් විදිහට. අරමුණ වෙන්නේ grave of the fireflies වල emotional impact එක soften කරන එක. ඇත්තටම My Neighbor Totoro හුඟක්ම මෘදු, ලයාන්විත ළමා කතාවක් (ටොටොරෝ, catbus එක වගේ අපූරු මනකල්පිත චරිත තියන). ඔක්කොම...