1. McGayan

    රටේ වැලි කැටයක් ගානේ ලෙයින් තෙත්වෙලා තියෙන්නෙ

    මෙතෙක් කාලයක් පැවතුනු නොබැඳි පිළිවෙතින් පීලි පැනල ඉන්දියාව ඇමරිකාව එක්ක හොර ගිවිසුම් ගහල ලංකාව නිශ්චිත කඳවුරකට ඇදදමීමෙන් මීළඟ යුද්දයකදී ලංකාවේ තෙත්වෙන්න වැලිත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ.
  2. McGayan

    රටේ වැලි කැටයක් ගානේ ලෙයින් තෙත්වෙලා තියෙන්නෙ

    රටේ වැලි කැටයක් ගානේ ලෙයින් තෙත්වෙලා තියෙන්නෙ කෙබර ජෙප්පෝ මරපු මිනී වලින්ද ?
  3. McGayan

    ලපයා ඇමරිකාව එක්ක තවත් යුධ අවබෝධතා ගිවිසුමක් ගහලා මාට්ටු..😳😳

    රට ගිවිසුමකින්, බලවත්බව අතින් ඉතා අසමමිතික රටකට, පවා දුන්නහම රට බංකොලොත් වෙන්නේ උන්ට ඕනේ වෙලාවට කියලවත් තේරෙන්නේ නැත්ද? අනික පාඩු වුනේ නැහැ කියන්නේ කොහොමද? ඉන්දියාවත් එක්ක ගහපු හොර ගිවිසුමේ Afanasy Nikitin Cobolt නිදිය ගැන කෙබර කොටා එකඟතාවකට ඇවිල්ල කියල කියනව. ලංකාවට එන නැව් ගැන ඉන්දියාව එකඟ...
  4. McGayan

    ලපයා ඇමරිකාව එක්ක තවත් යුධ අවබෝධතා ගිවිසුමක් ගහලා මාට්ටු..😳😳

    දන්නේ නැති හොර ගිවිසුම් වලින් පාඩු නම් වෙන්නේ නැහැ. නැතිවෙන්නේ රට පිටින්. ඔය කරලා තියෙන්නේ අනිත් කිසිම ආණ්ඩුවකින් නොකරපු කලකන්නිම බලු වැඩේ.
  5. McGayan

    ලපයා ඇමරිකාව එක්ක තවත් යුධ අවබෝධතා ගිවිසුමක් ගහලා මාට්ටු..😳😳

    රටවල් දෙකක් අතර ගහන ගිවිසුම් කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්ද?. ඔය ඔක්කොම ආර්ථික ගිවිසුම්.ඒවගෙන් පාඩු උනේ රුපියල්. නමුත් ඔය ගොඩක් ඒවා හොරෙන් කරපුව නෙවේ ඔය ලපය අත්සන් කරලා තියෙන්නේ වෙන රටක ආණ්ඩු දෙකක් අතර ගිවිසුම්. කලින් ආණ්ඩු කරපු එවට සමාන ඒවා වෙන්නේ ඉන්දු ලංකා ගිවිසුම, චන්ද්‍රිකාගේ නිදහස් වෙළඳ...
  6. McGayan

    ලපයා ඇමරිකාව එක්ක තවත් යුධ අවබෝධතා ගිවිසුමක් ගහලා මාට්ටු..😳😳

    මීට කලින් ආණ්ඩු ගහල තියන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරපු හොර ගිවිසුම් මොනවද? ලොකු දෙයක් නැත්නම් එලියට දන්නා පුළුවන්නේ. අයි ඉන්දියාවත් එක්ක ගහපු එකවත් එලියට නොදාන්නේ? ------ Post added on 1763306128
  7. McGayan

    ඇමති ආනන්ද විජේපාල ත‍්‍රස්තවාදී චෝදනා මත පොලිස් සේවයෙන් නෙරපූ අයෙක්…- චාමර

    ඔව් හැබැයි උගත් කමටත් හොර කරපු මාලිමවේ හොර අනාඅචාරී තක්කඩියන්ට වඩා නම් නම්බුකාර එකෙක්.
  8. McGayan

    ඩී. එස්. සේනානායක වීදියෙන් බිල්ඩිමක් ගත්තා...

    නුවරද? ඩ්ස් සේනානායක වීදියෙන් 30 million වලට 8 perch ගන්නේ කොහොමද බන්? උඩ පාරේ ගැටඹේ හන්දියට කිට්ටුවත් 10 million per perch ඉල්ලනවා. පන්සල් ඉඩම්ද? එත් මාර වටිනවනේ
  9. McGayan

    Battle of Kokavil (කොකාවිල්) 1990

    ප්‍රශ්නේ LTTE numerical size එක නෙවේ. මොකද උන් කැලේ (සමහර විට උන්ගේ ගෙවල් වල) ඉන්න ගරිල්ලන්. උන් කරන්නේ අපේ හුදකලා ස්ථානයක් බලල හොඳින් සැලසුම් කරලා මුළු බර යොදල එතනට ගහන එක. ගහල විනාශ කරලා එතනින් යනවා. මුලතිව්, කොකාවිල්, පුනරින්, අලිමංකඩ. ඔය හැම තැනම උනේ ඒක .අපේ පැත්තෙන් හුදකලා බව නැතිකරන්න...
  10. McGayan

    Battle of Kokavil (කොකාවිල්) 1990

    හමුදාවේ උපායමාර්ගික ප්‍රශ්නයක් නෙවේ ඔතන තිබුනේ. ප්‍රශ්නේ උනේ හමුදාවේ පිරිස් බලය සහ සම්පත් හිඟතාව. 2009 මහින්ද කරපු ලොකුම දේ තමා හමුදාව දෙගුණයකට වගේ ගෙනාපු එක සහ ඇති තරම් වෙඩි බලය සහ සම්පත් ඔවුනට ලබාදීම . අපි වෙනුවෙන් අපි වගේ වැඩ සටහන් වලින් කරේ ඒක.
  11. McGayan

    පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තාව ආණ්ඩුව අසරණ කරලා තියෙන්නේ

    ඔව් හැබැයි ඒ හැම සේරේම එකම තැනකින් හරි පුද්ගලයෙක්ගෙන් හරි කියල කවුරු හරි කියනවා මම අහල තියනවා. මම නම් හිතන්නෙ දන්නා එවුන් දන්නවා. හැබැයි ඕව එලියට දන්නේ නැහැ. කොහොමත් සීන් එක එකනම් ඉතින් රටක් විදිහට කරන්න වෙන්නේත් අමතක කරලා දාන එක තමයි.
  12. McGayan

    පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තාව ආණ්ඩුව අසරණ කරලා තියෙන්නේ

    Indian intelligence එක අතින් වෙච්ච mishap එකක් කියලත් කියනවා (සීන් එකට අදාලම නැති පහල මට්ටමේ නිලදරියෙකුට random arrest එකකදී ලැබෙනු ඔත්තුවක් වගේ දෙයක්). මොකද ඔහොම එකක් කලානම් ඕක දන්නේ Indian intelligence එක ඇතුලෙත් ඉතාම සීමිත පිරිසක්නේ. කොහොම උනත් ඔය සමහර දේවල් අපිටනම් කවදාවත්ම දැනගන්න ලැබෙන්නේ...
  13. McGayan

    පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තාව ආණ්ඩුව අසරණ කරලා තියෙන්නේ

    ඉන්දියාවේ බඩු විකිනුනු පලියට ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන්නේ නැහැ. එකට තමා ඔය ecta ගිවිසුම්, උතුරු සහ නැගෙන හිර ෆෙඩරල් කිරීම් සහ වරායක් ගුවන්තොටුපොළක්, පාලම්, රේගු ඒකාබද්ද කිරීම්, ඉන්දියන් රුපියල පිළිගැනීම, රටට හොරෙන් ගිවිසුම් ගැසීම වගේ කෙළවරක් නැති බලපෑම් එන්නේ. මෙතන ප්‍රාන්තයක් කියන එකෙන්...
  14. McGayan

    පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තාව ආණ්ඩුව අසරණ කරලා තියෙන්නේ

    2018 Lankan local elections වෙනකොටත් මහින්දලා දිනලා තිබ්බේ (40%). මයිත්‍රී SLPF එකෙන් වෙනෙම ඉල්ලුවේ (12%). නමුත් 2019 වෙනකොට උන්දෙන්නත් එකතුවෙලා හිටියේ. එතකොට ගෝටට ඇතිවෙන රැල්ලත් එක්ක සජියට ගේමක් දෙන්න බැහැ කියන එක සාමාන්‍ය කාරණයක්. කොහොම නමුත් ඔකේ target එක මොකා ආවත් කරගෙන යන්න බැරි රටක් හදන...
  15. McGayan

    පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තාව ආණ්ඩුව අසරණ කරලා තියෙන්නේ

    උඹේ දේශපාලන අවබෝදයේ තරම ඕකනම් ඉතින් එහෙම හිතාගනින්.
  16. McGayan

    පාස්කු ප්‍රහාරය පිළිබද වාර්තාව ආණ්ඩුව අසරණ කරලා තියෙන්නේ

    ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්න එක. එකට තියන බාදාව සිංහල ජාතිකත්වය. සිංහල ජාතිකත්වය අඩපන කරන්න නම් (මහින්ද ltte එක අහවර කලාට පසුව) තියන option එක තමා ඉතින් ආර්ථිකව අඩපන කරන එක. තොරෝම්බෝල සටන්පාට ඉස්සර කරගෙන 2015 මහින්දව පරද්දන එකේ ඉඳන් යන්නේ මොදිගේ ඔය අවශ්‍යතාව.
  17. McGayan

    සකලබුජං 🤣

    full natural විදිහට පච විදින එකට තමා උපරිම දක්‍ෂතාව තියෙන්නේ
  18. McGayan

    ජනාධිපති අනුර ෂෝටක් ගහන් කොල්ලා වගේ walk ඵකක් දාන්න ගිහින්...😍

    මහින්දයා දශකයක් ඕවා නොකර හිටිය. මොන ක්‍රමෙන් හරි LTTE එකටත් කෙලෙව්වා. JR අඩු තරමින් රටට පෙන්නුවා ගිවිසුම මොකක්ද කියල සහ විධායක ජනපති ක්‍රමය සහ ආණ්ඩුකාර ධුරය හරහා අඩුතරමින් 13 හරහා රට බෙදෙන එක නැවැත්තුවා. රනිල්+මයිත්‍රී පිස්සු කෙල කෙල අත්සන් කරන එක කල් දදා හිටිය. මේක ආපු ගමන් ම ඒවා අත්සන් කරලා...
  19. McGayan

    ජනාධිපති අනුර ෂෝටක් ගහන් කොල්ලා වගේ walk ඵකක් දාන්න ගිහින්...😍

    කරපු best ම වැඩේ හොරෙන් ගිවිසුම් ගහල රට ඉන්දියාවට පවා දුන්න එක වෙන්න ඇති.

    No contents