ඒකනම් බාගයයි බැලුවේ. ඇත්තටම ලැජ්ජා හිතුන.
ජනාධිපති උනහම වියදම් කරන්න ඕනේ. උට කාර්ය මණ්ඩලයක් ඉන්න ඕනේ. ඌ අඳින අඳින ඇඳුමේ ඉඳන් මේකප් පාර දක්වා වගකීම වගකීම ගන්න එකෙක් ඉන්න ඕනේ. නැතුව අටෝපෙට ඉතිරි කරනවා කියල පෙන්නන ජන්ගියේ ඉඳන් දිරච්ච ඒවා ඇඳගෙන ගොන් අතල් දෙන්න ගියහම ඌ නෙවේ කිචවෙන්නේ රට.