kbps (kilo bits per second ). ඔය කියන්නේ sampling rate එක නෙවේ. kbps අගයෙන් කියවෙන්නේ (සරලව ගත්තොත් ) file එක compress වෙලා තියන ප්‍රමාණය . kbps අගය වැඩි නම් compression එක අඩුයි, quality එක වැඩියි. kbps අඩුනම් compression වැඩියි quality අඩුයි. ඔකේ ඔය quality එක ගොඩක් අඩුවෙන්නේ high frequency පැත්ත