ලංකාවේ රුල් එකක් තියනවා ලංකාවේ company එකක employee කෙනෙක් directly FC ගෙන්න දායක උනත් ඌ සාමන්‍ය විදිහටම tax ගෙවන්න ඕනේ කියල (company එක උට FC වලින් ගෙව්වත්). මොකද ඕක ඔය freelance sector එක වගේ නෙවේ රටේ ආර්ථිකයේ විශාල fraction එකක් (IT , clothing, industrial exports ...). උන්ව exempt කලොත් රටේ...