සෝම-හාමුදුරුවෝ-amathakda?
සෝම හිමි අපවත් කරවූ ක්රිස්තියානි කුමන්ත්රණය ඔබට අමතකද?
තම ආගම ,ජාතිය,රට වෙනුවෙන් ජීවිතය පුජා කල සෝම හිමි
දැයම පුබුදුවාලූ නිමල පහන නිවුනා
අවිඳු අඳුර දුරලූ නුවණ පහන නිවුනා
සසුනගර දිලුන අපෙ සෝම සමිඳ ඔබ
රහසෙම නික්මී තිබුනා
සිංහලයිනි අවදි වෙය වූ ...