බුදු දහමට නිගා කරන්න කාදිනල්ට අයිතියක් නෑ
බුද්ධ ධර්මයට පහර ගැසීමට අගරදගුරුතුමන්ට කිසිම අයිතියක් නැතැයි ජනාධිපති නීතීඥ මනොහරද සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පල කලේ උගත් පාඩම් කොමිසමේ නූගත් පාඩම් මැයෙන් කොළඹ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනෝහර ද සිල්වා මහතා මෙසේද පැවසීය.
‘ජනාධිපතිතුමා කොමිසමට බලය පැවරුවේ සාම ගිවිසුම උල්ලංඝනය විමෙන් රට මුහුණු පෑ ගැටඵ සොයන්නයි. නමුත් කොමිසම පැවරූ රාජකාරියන් ඔබ්බට ගිහිල්ලා රටේ ජනවාර්ගික ගැටඵවක් තිබෙන බවට සඳහන් කර තිබෙනවා. මේ කොමිසමේ වාර්තාව ව්‍යංගයෙන් කියන්නේ මේ රටේ මහාජාතිය මහ අසමජ්ජාති, සුඵ ජනවර්ග වලට සලකන්නේ නැති ජාතියක් හැටියට. සිංහල බෞද්ධ ජනතාවට මේ රටේ ප‍්‍රමුඛ තැන දීම ගැන මෙම වාර්තාවේ සඳහන් වෙනවා. කාදිනල් මැල්කම් රංජිත් මෙම කොමිසම හමුවේ සාක්‍ෂි දුන්නා බෞද්ධයන්ට ප‍්‍රමුඛ තැන ව්‍යවස්ථාවෙන් ලබා දීම මේ සියඵ ගැටඵ වලට මුල් වූ බවට.
බෞද්ධ පාසල් වලට මෙම කොමිසමේ වාර්තාව විසින් පහර ගසා තිබෙනවා. බෞද්ධ පාසල් වල බෞද්ධ අනන්‍යතාවය රැකගන්නත් කතෝලික පාසල් වල කතෝලික අනන්‍යතාවය රැකෙන ලෙසත් ළමුන් බඳවා ගැනීම සිදු කරනවා. ඒක ජාත්‍යන්තරවත් දේශීයවත් පිළිගත් නෛතික සම්ප‍්‍රදායක්. එංගලන්තයේ එංගලන්ත පල්ලිය තියෙනවා වගේ රුසියාවේ ඔතඩොක්ස් පල්ලියට තියෙනවා වගේ මේ රටේ බුද්ධ ධර්මයට ප‍්‍රමුඛ තැන හිමවීමට පහර ගහන්න කාටවත් අයිතියක් නැහැ.’
http://www.sinhalaravaya.com/2012/01/18/

එකා මාරු... ඌ දැන ගත්තා... ඌට බැනුම් හම්බ වෙනවා කියල