ඉන්දියාව-මාලදිවයිනට-අත-පොවයි, ප්රහාරක න
ඉන්දියාව මාලදිවයිනට අත පොවයි, ප්රහාරක නැවකින් ගුවන් යානා යවයි
මාලදිවයිනේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය සඳහා මැදිහත් වීමට ඉන්දීය ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ඉන්දීය නාවික හමුදාවට අයත් ප්රහාරක ගුවන් යානා සහිත නෞකාවක් මාලදිවයින් මුහුදු තීරය වෙත පිටත් කර යවා තිබේ.
ඇමරිකානු බලධාරීන් සමඟද මේ සම්බන්ධයෙන් සාකච්චා කර ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.
මෙම නෞකාව මාලදිවයින වෙත පැයකට අඩු කාලයක් ඇතුලත ළඟා විය හැකි ස්ථානයක නැංගුරම් ලෑමට නියමිත බවද ඉන්දීය වාර්තා කියා සිටී.
උස්සපු තැන : http://www.lankacnews.com/sinhala/foreign-news/46834/