මචන් මගෙත් පාවිච්චියට DSLR කැමරා 2ක් තියෙනවා.එකක් යාළුවෙක් ගෙ.අනික මගෙ අයියාගෙ. Go Pro මොඩල් 2 3ක විතරයි display එක තියෙන්නෙ.මේ කැමරා එකේ විශේෂත්වය තමයි stabilizer එක.3 axis Gimbal එක.ඔයා මෙකෙන් කරපු වීඩියෝ 2 3ක් බැලුවා නම් මේකෙ වටිනාකම සහ වෙනස තේරෙයි.හැබැයි තව දෙයක්.හැම කෙනාටම මෙකේ රසය තෙරෙන්නෙ...