ඔව් ජාති ජාති Gimbals නම් තියෙනවා.ඒත් Osmo එක ඉදිරියෙන් ඉන්නවා. :D
ඔව් ඔව් මේ ඊයෙ පෙරේදා ආවෙ.සීන් එක ඉතින් හොද කැමරාවක් තියෙන DJI GO app එක ෆුලි ෆන්ක්ශන් වෙන ෆෝන් එකක් ඕනා.අනික Zenmuse 3 ලෙන්ස් එකේ තියෙන features වැඩීයි,ISO,Shutter speed,White balance හැදුවැහැකි.මොනා කරත් ෆෝන් එකෙන් ඒකෙ...