ලක්ෂයකට අඩුවෙන් වීඩියෝ එඩිටින් වලට හදාගන්න පුලුවන් හොදම PC එක මොකද්ද?
මම දැනට බැලුවෙ i7-6700K Processor එකක් ගන්න.මම පාවිච්චි කරන්නෙ Adobe Premiere Pro,After effects තමයි.
දැන් අරන් පස්සෙ කාලෙක මට Upgrade කරගන්න පුලුවන් තත්වයේ එකක් කොහොමද ගන්නෙ?ඒ හින්දා Graphic Card එක ගැනත් මම හිතුවෙ නෑ.ඒකත්...